Fiverr Help!!!!

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Fiverr කරන කස්ටිය පොඩි help එකක් දෙන්න.

    මේකයි seen එක. මම fiverr එකේ පොඩි graphic වැඩ ටිකක් කරගෙන යනවා :cool: . මම gig instructions වල දාල තියෙනවා order කරන්න කලින් මාව contact කරන්න කියල. දන්නවා ඇතිනේ සමහර සුද්දෝ $5 ට අපිව මඩවන හැටි. එකය් මම එහෙම දාල තියෙන්නේ. ඒත් එක order එකක් ඇවිල්ල තිබුන මාව contact කරන්නේ නැතුව. ඒ වැඩෙත් හෙන අමාරුයි. මම දැම්ම සුද්දට massage එකක් මව contact කරන්න කියල. එත් උගෙන් උත්තරයක් නෑ. දැන් මට late delivery warning එකත් ඇවිල්ල තියෙන්නේ. Got problems කියන tab ඒකෙන් විස්තරේ කියල order cancellation එකක් request කලොත් අපේ ratings අඩු වෙනවද. Ratings අඩු කරගන්නේ නැතුව මේ වැඩේ cancel කරගන්නේ කොහොමද. :confused:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    Order karanna kalin contact karanna kiyana eka Fiverr TOS walata anuwa waraddak.. u report kaloth ube account eka ban wenawa
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Order karanna kalin contact karanna kiyana eka Fiverr TOS walata anuwa waraddak.. u report kaloth ube account eka ban wenawa

    මම එක කලින් දැනගෙන හිටියේ නෑ බං:shocked:. fiverr එකේ කොහෙද බං ඕක කියල තියෙන්නේ. Terms of Service වල නං මට හොයාගන්න බැරිවුණා.:eek:
    මම buyer ව contact කරන්නේ fiverr massaging system එකන්
     
    Last edited:

    mamath kalin oka karala elatama thibba acc ekakata wade kara gaththa.. sure naththam try karapan machan :)
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Order delivery tab eke message ekak gahala thiyapan contact karanna kiyala. ethakota order eka complete kiyala mark wenawane. math godak welawata wade karagena yana athare delay wenawa wagenam order eka complete kiyala mark karanawa. cancell kalath ratings adu wenne na buyer negative feedback ekak nodunnoth.
     
    එතකොට buyer ගෙන් charge වෙලා සල්ලි මට එනවනේ බං.
    මට ඕනේ මේ වැඩේ cancel කර ගන්න. $5 වලට ඒ වැඩේ කරන එක පාඩුයි.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ehenam cancel karanna request ekak dapan. mama danna widihatanam buyer, seller dennama agree wela cancel kaloth umbe ratings adu wenne na. math karala thiyenawa.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Order karanna kalin contact karanna kiyana eka Fiverr TOS walata anuwa waraddak.. u report kaloth ube account eka ban wenawa

    මම fiverr customer support එකට කතා කළා. උන් කිව්වා එක අවුලක් නෑ කියල.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මගේ වැඩෙත් හරි.
    order එක cancel කරගත්ත.

    කට්ටියම දුන්න support එකට තුති. :D