Fiverr කරන කස්ටිය පොඩි help එකක් දෙන්න.
මේකයි seen එක. මම fiverr එකේ පොඩි graphic වැඩ ටිකක් කරගෙන යනවා
. මම gig instructions වල දාල තියෙනවා order කරන්න කලින් මාව contact කරන්න කියල. දන්නවා ඇතිනේ සමහර සුද්දෝ $5 ට අපිව මඩවන හැටි. එකය් මම එහෙම දාල තියෙන්නේ. ඒත් එක order එකක් ඇවිල්ල තිබුන මාව contact කරන්නේ නැතුව. ඒ වැඩෙත් හෙන අමාරුයි. මම දැම්ම සුද්දට massage එකක් මව contact කරන්න කියල. එත් උගෙන් උත්තරයක් නෑ. දැන් මට late delivery warning එකත් ඇවිල්ල තියෙන්නේ. Got problems කියන tab ඒකෙන් විස්තරේ කියල order cancellation එකක් request කලොත් අපේ ratings අඩු වෙනවද. Ratings අඩු කරගන්නේ නැතුව මේ වැඩේ cancel කරගන්නේ කොහොමද. 

. fiverr එකේ කොහෙද බං ඕක කියල තියෙන්නේ. Terms of Service වල නං මට හොයාගන්න බැරිවුණා.