සහෝලා fiverr ඇප් එක අයිෆෝන් එකට දාගෙන වැඩ කරන කට්ටිය කවුද ඉන්නේ. මචංලා මට පොඩි බග් සීන් එකක් සෙට් වෙනවා හැම තිස්සෙම. අපි ඇප් එකෙන් බයර් රික්වෙස්ට් එකකට ප්‍රතිචාර දක්වද්දී අපි කැමති ගිග් එක සිලෙක්ට් කරන්න බෑනේ. හැම තිස්සෙම එක ගිග් එකක් සිලෙක් වෙලාම තියෙනවා. සිලෙක්ට් ගිග් කියලා තිබ්බට ඒක හැමතිස්සෙම ඉන්ඇක්ටිව් තියෙන්නේ.
මේ සිද්ධිය ඔයාලට වෙලා නැද්ද?
මේ සිද්ධිය ඔයාලට වෙලා නැද්ද?