FIVERR LEVEL 2 (REVOLUTION)

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Mamath ehema mokak hari aluth seen ekak hoyanawa.

    bohoma esthuthi advice ekata yaluwa.

    I appreciate it

    Maath ehemai....ela saho:)
    11.gif
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    Fiverr business cards

    Free-Fiverr-Business-Cards2.jpg

    Level sellers will get a pack for free! All you cover is the shipping.

    Wade nam hodai. eth mara kathaine ban
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    kochchara kalpana kalath aluth dewal kiyala monawa karannada ban:sorry::(
    බැරිකමක් නෑ. හොයාගෙන තියෙන දේවල් වලට වඩා හොයා නොගත් දේ බොහෝයි..:)
    උත්සහවන්තයා ජය ගනී කියල තියෙන්නේ බොරුවට නෙවයිනේ
    11.gif
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    බැරිකමක් නෑ. හොයාගෙන තියෙන දේවල් වලට වඩා හොයා නොගත් දේ බොහෝයි..:)
    උත්සහවන්තයා ජය ගනී කියල තියෙන්නේ බොරුවට නෙවයිනේ
    11.gif

    eeka eththa. mamath eeka pili gannawa.

    denata gigs 8k creat karala thiyenawa.

    thaama orders na machan. eekay upset eka.

    Lasankandy mata godaak udaw karapu kenek thama.

    amathaka karala ne machan. mata hodta mathakay.

    thanx.:):)
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0

    ලොගෝ ගැන ගිග් එකක් දාපන්! දැන් උබ ලොගෝ හදන්න තියා ෆොටෝෂොප්වත් දන්නෙ නැත්තම් නෙට් එකෙන් ඉගෙන ගන්න පුළුවන්.. ලොගෝ ගිග් වලට මිනිස්සු ඕඩර්ස් දාන්නෙ රේටින් බලන්නෙ නැතුව. උඹ ප්‍රීවීව් එකට දාන ටික ගින්දර වගේ මහන්සි වෙලා හැදුවා කියන්නෙ 99% ගොඩ තමා
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    11d84815171a43a59ccbf0a.png

    එකම මනුස්සයා මගෙන් ලෝගෝ 241 හදෝ ගෙන තියෙනවා! ඒ ප්‍රීතිය නිමිත්තෙන් මම අද ඌට නොමිලේ ලෝගෝ 10ක් හදලා දුන්නා... බුවාට මාරම හැපි..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    eeka eththa. mamath eeka pili gannawa.

    denata gigs 8k creat karala thiyenawa.

    thaama orders na machan. eekay upset eka.

    Lasankandy mata godaak udaw karapu kenek thama.

    amathaka karala ne machan. mata hodta mathakay.

    thanx.:):)

    හි හි... අපි අපිනේ බන්...:)
    උත්සහයක් කරලා බලන්න... ගොඩම තමා.
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    ලොගෝ ගැන ගිග් එකක් දාපන්! දැන් උබ ලොගෝ හදන්න තියා ෆොටෝෂොප්වත් දන්නෙ නැත්තම් නෙට් එකෙන් ඉගෙන ගන්න පුළුවන්.. ලොගෝ ගිග් වලට මිනිස්සු ඕඩර්ස් දාන්නෙ රේටින් බලන්නෙ නැතුව. උඹ ප්‍රීවීව් එකට දාන ටික ගින්දර වගේ මහන්සි වෙලා හැදුවා කියන්නෙ 99% ගොඩ තමා

    Logo creat karana gig ekakuth daala machan thiyenne.

    mata normally logo ekak creat kara ganna puluwan.

    photoshop genath dannawa.

    hebey orders thamay machan neththe.

    :(
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Tip - මම අවශ්‍ය උන්ට ලෝගෝ එක හදන හැටි වීඩියෝ කරලා දෙනවා! හැබැයි $60 වැඩියෙන් ඉල්ලනවා. ගොඩක් උන් බයයි අපි එහෙන් මෙහෙන් කෑලි උස්සලා ලෝගෝ එක හදයි කියලා. උන් ඉතින් උඩ පැනලා $60 ගෙවන්නෙ... උන්ට පට්ටම හැෆි වීඩියෝ එක ලැබෙද්දි :)

    Oka machan resigned ekak! u mata logo ekak ewwa :) eka thama oya uta awashya colors dala hadhala thiyenne :)
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    2zyftpg.png

    Madman uba ninda kiyana eka danwnada?
    mama nam danne na bn.. ahalath na :baffled::baffled:

    ..................................................​
    දවසකට පැය 3ක් නිදා ගත්තම ඇති බන්! මම 4 - 7 වෙන කල් නිදා ගන්නවා :)