අපේ paypal එකට fiverr එකෙන් සල්ලි withdraw කරල, කම්පියුටර් එකේ වෙන ප්‍රොෆයිල් එකකින් තවත් paypal එකක්
නියම විදිහට(Sri Lankan විදිහට) හදල ඒකට, වෙනරටක විදිහට හදපු paypal එකෙන්(fiverr එකට පාවිච්චි කරන එකෙන්) සල්ලි යවල
ebay එකෙන් බඩු ගන්න පවිච්චි කරන්න පුලුවන්ද?
withdraw කරල තියෙනව කිව්වෙ ලක්ශ 42 ක් ද?![]()
Same details thiyena account 2kin transaction ekak kaloth account 2ma limit wenawa
















