![]()
![]()
ඔන්න කොහොම කොහොම හරි මගේ 3 වෙනි Fiverr profile එකටත් ඊයේ මම $10k දැම්මා.
මේකට වෙන්නේ 4 months විතරයි..
තව ඩ්න්ගෙන් high income නිසා IRS through PP TAX ගෙවන්නත් වෙනවා.... US resident නොවන නිසා shape එකක් දා ගත්තා
දැන් මම මේක දැම්මේ ඔයාලටත් මේ වගේ හොයන්න පුළුවන් ටිකක් මහන්සි වෙලා
වැඩ කරොත්.. මොකද මමත් උබල වගේම ලංකාවේ කොල්ලෙක්.. එල!!
..................................................
yaluwa oya kohomada mechchara oeders ganna use karan tip. help machan hadapu eke gig ekektawath oders na ban.


all the best...
