FIVERR LEVEL 2 (REVOLUTION)

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ado mata kari wadak unane. ekek mage kalin completed ( 5 star) orders 5k cs ekata kiyala cancel karan accounts ekath delet karala. maha wesige puthek. shit $120 k bun. mokada mekata karanne da? :(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ado mata kari wadak unane. ekek mage kalin completed ( 5 star) orders 5k cs ekata kiyala cancel karan accounts ekath delet karala. maha wesige puthek. shit $120 k bun. mokada mekata karanne da? :(

    1. සමහර උන් හොර ක්‍රෙඩිට් කාර්ඩ් වලින් වැඩේ දෙනවා එහෙම එකක් අහු වෙලා වෙන්න ඇති.. ගිය මාසේ මටත් ඔහොම එකක් උනා.. මම cs ඇහුවම සීන් එක කිව්වේ :dull:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Machanla mage Fiverr Account ekata log wenna ba, search karala baluwama mage name eken wena ekekge photo ekak tiyenawa gig tika delete karala. mokakda me scene eka?

    oya karanne FB likes, youtube view wage awa dena gig da ??. ewage gigs dan fiverr eken delete karanawa..
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචංලා මම මේ ලඟදී තමයි fiverr කරන්න පටන් ගත්තේ.
    අපිට ආපු ඔඩර් එකක් අපි diliver කරාට පස්සෙ buyer එපිට අනිවාරෙන් feedback එකක් දෙන්න ඕනද නැත්තම් අපි එයාට කියන්න ඕනද feedback එකක් දෙන්න කියල.මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද දන්න කෙනෙක්.
    අනිත් එක තමයි මම දැනට එක ඔඩර් එකක් කරල තියෙනව.ඒ උනාට තවම fiverr.com එකේ උඩම තියන notofication area එකේ මගේ balance එක පෙන්නන්නේ $0 කියලනේ එ ඇයි මචංලා?
    දන්න කෙනෙක් මේ කරුනු දෙක පොඩ්ඩක් කියල දෙනවද ලොකු උදව්වක්.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචංලා මම මේ ලඟදී තමයි fiverr කරන්න පටන් ගත්තේ.
    අපිට ආපු ඔඩර් එකක් අපි diliver කරාට පස්සෙ buyer එපිට අනිවාරෙන් feedback එකක් දෙන්න ඕනද නැත්තම් අපි එයාට කියන්න ඕනද feedback එකක් දෙන්න කියල.මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද දන්න කෙනෙක්.
    අනිත් එක තමයි මම දැනට එක ඔඩර් එකක් කරල තියෙනව.ඒ උනාට තවම fiverr.com එකේ උඩම තියන notofication area එකේ මගේ balance එක පෙන්නන්නේ $0 කියලනේ එ ඇයි මචංලා?
    දන්න කෙනෙක් මේ කරුනු දෙක පොඩ්ඩක් කියල දෙනවද ලොකු උදව්වක්.

    ඔයා order එක යැවුවට පස්සේ buyer කැමති නම් ඔයාට feedback එකක් දෙයි.. එහෙම නොකලොත් දවස් තුනකට පස්සේ ඉබේම ඕඩර් එක auto complete වෙලා ඔයාගේ ගිණුමට සල්ලි වැටෙනවා.හැබැයි සල්ලි අතට ගාන්න දවස් 15 ඉන්න වෙනවා....