Eka matat prashnayak bun. Me thun weni level 2 accounts eka. 2K panna witharai Keliya![]()
ඉතින් බන් රීස්න් එකක් තියෙන්න ඕන නෙහ් ..
උබ ලිව්වේ නැද්ද උන්ට .. ලිව්වට වැඩක් නැ.. උන් කොපි පේස්ට් ස්ක්රිප්ට් එකක් එවනවා.. 

එකක් කියනවා Video එක 60Sec ට වඩා අඩු වෙන්න ඔනෙ කියලා, හැබැයී එක 58 sec. අනික "Narration may only be performed by a real person." අනේ මන්දාමචන් ඇයි බන් Fiverr Customer Service එක ප්රශ්න වලට උත්තර දෙන්නෙ නැත්තේ, දැන් දවස් 3ක්ට වඩා වැඩී
video 2ක් deniedඑකක් කියනවා Video එක 60Sec ට වඩා අඩු වෙන්න ඔනෙ කියලා, හැබැයී එක 58 sec. අනික "Narration may only be performed by a real person." අනේ මන්දා

exclusive on fiverr.com kyla damamda uba video eke![]()

මචන් සමහර deliver කරපු වැඩ මගේ ගිග් එකෙ පෙන්නන්නෙ කොහොමද? buyer ට එක කරන්න පුලුවන් කොහොමද?

මචන්ලා මගේ acc එක මුන් restrict කරලා දැන් මාස 3ක් විතර වෙනවා මම තුන් හතර පාරක්ම CS එකට කිව්වා මගේ acc එක දෙන්න කියලා උන් answer කරන්නේ නැ නෙ බන්. Ticket එක දාලා දැන් මාසයක් විතර වෙනවා, ආයෙත් acc එක ගන්න බැරිවෙයිද.. අපරාදේ බන් මගේ acc එක මම මාස 6 ට ලක්ෂ 3.5 ක් හෙව්වා.
Machanla mata loku help ekak one....Buyer kenek dan masa 3kata witara kalin mata (zend + codeigniter) join karala hadapu script ekak dunna customize karala denna kiyala....Oke license kthandara ekka servers setup karana ewa tawa script eke issues owa mewa serama haduwe mama tama...munge customize kirille limit ekak na...mata oya wadema ellila inda bane ban...$200 mun dunneth($160 mata labune)...Mun ban dan full refund ekak illanawa...habai wade complete karala feedback dala mama salli eliyata aragenath iwarai....
full refund ekak ($200 ma illanne...mata labuneth $160) dunne nattam fiverr customer care eke case ekak danawalu wade iwara karanawa kiyala porondu wela order eka complete karala dan wade iwara karanne na kiyala..mama $500 witara wada karala thiyenawa machan oka mata mulinama wage set wechcha wadak hinda...a kale ithin hena uwamanawane ban profile eka hadaganna...ithin $5 walatath $100ka witara wada karala thiyenawa....
mata thiyena prashana mewa
1) munta ehema case ekak damma hakida ??? (order eka complete wela sallith eliyata aran dan masa 2k wenawa)
2) mage profile eka cancel weida mehema case ekak dammoth ???
Please help machanla....

Kawuruth nathi do danna kenek me gana ???![]()
gigs list wenne nathi ekata help ekak dennako