කව්රු හරි මට දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද, අලුතෙන් gig එකක් add කරාම ඇයි ඒක new section වල පෙන්නන්නේ නැත්තේ කියලා.
අපි බැලුවාම ඒක පෙන්නන්නේ නෑ...
ela. gig dekak damma ban thama sales na. danna uluwan serama weda damma helppp
facebook marketing and logo designingmona wage gida oya karanne ??
facebook marketing and logo designing


machan oya dala thiyennne hamoma karana gigs. competition eka wadi nisai aluth gig walata orders naththe. poddak kalpana karala unique gigs danna balanna..![]()

thanks machan. I will try 
ඹ්ක ටිකක් කල් දාගන්න බැරිවෙයිද බං.
