මට නම් මචන් එහෙම හිතෙන්නේ නෑ. විත්ද්රව් එකක් $3 යි ගානක්. අවුරුද්දට $29.95 එකනෙ තියෙන්නේ.
අපි PayPal එකෙන් HNB එකට විත්ද්රව් කරනකොට $5 ඒවම කියක් අවුරුද්දට යනේව ඇතිද?
payoneer card eken withdraw karana kota PayPal eken $5 fee + payoneer fee $3
$8 yanawa eka withdraw ekata








