එහෙම පුළුවන්. හැබැයි ඒ ඊමේල් එකට එන මේල් එක කන්ෆර්ම් කරන්න ඕනා.
Nathnam mama PP account ekak hadala eekata money aragena eeken eyaata yewwath harine neda ? US/Canada kiyala awlak wenekak naa ne ?
එහෙම පුළුවන්. හැබැයි ඒ ඊමේල් එකට එන මේල් එක කන්ෆර්ම් කරන්න ඕනා.
පැටියා;13080418 said:ලොක්කා පේපෑල් Mastercard withdrawals සපෝට් කරන්නෙ නැත
VISA Card වලට විතරයි විඩ්රෝ කරන්න පුලුවන්.
මිනිස්සුන්ව අමාරුවෙ නොදා හිටපං.
පේපෑල් එකෙන් පේඕනර් කාඩ් එකට සල්ලි ගන්න ඕනෙ නම් Payoneer US Payment Service එකට ඇප්ලයි කරන්න ඕනෙ. එතකොට US Bank Account එකක් හම්බවෙනවා. ඒකෙන් තමා ACH Transfer කරන්න පුලුවන්.
වැඩි විස්තර සඳහා මම දාපු ත්රෙඩ් එකක් ඇති ඒක බලන්න![]()

machan, thread eke link eka dapan.
oya US account eka dala paypal ekak hadanna puluwan da banපැටියා;13080418 said:ලොක්කා පේපෑල් Mastercard withdrawals සපෝට් කරන්නෙ නැත
VISA Card වලට විතරයි විඩ්රෝ කරන්න පුලුවන්.
මිනිස්සුන්ව අමාරුවෙ නොදා හිටපං.
පේපෑල් එකෙන් පේඕනර් කාඩ් එකට සල්ලි ගන්න ඕනෙ නම් Payoneer US Payment Service එකට ඇප්ලයි කරන්න ඕනෙ. එතකොට US Bank Account එකක් හම්බවෙනවා. ඒකෙන් තමා ACH Transfer කරන්න පුලුවන්.
වැඩි විස්තර සඳහා මම දාපු ත්රෙඩ් එකක් ඇති ඒක බලන්න![]()
oya US account eka dala paypal ekak hadanna puluwan da ban
yako e mama.....emoney group ekakay, dollar exchange karana ekakai, ape fiverr ekei witharai damme...mama FB group deke ewa ehemama ayn kala....
ethakotath kattiya wateta email hitan yawala
habai meka FAKE NEWS ekak nemei machan...
oyata balanna onanam mama me thread eketh post eka dala athi.
kawuruwath order ekaknam dunne na....
![]()

Machanla mata help karanna.mama fiverr account 5 heduwa ekakatawat oder nehe.mama englih wediya dan nehe.eka nisa mama english kedichcha ewagen discription eka demme.mata kiyanna kohomada wede wenne kiyala.ei oder nette.massayak wage wenawa.back link 2000 banner logo oyawage gigs 40 wada demma...
sirawatama thibba prashnekata hodama answer ekak...okkoma pahadiliwa thiyanawa...
deepallasantha's official fiverr and paypal discussion thread..![]()

පට්ට මචං.... මමත් ට්රයි කළා. ඒත් මට එකක් වත් සෙට් වුනේ නැහැ. මම ඒ නිසා වැඩේ අතැරලා දැම්ම....![]()

Machanla mata help karanna.mama fiverr account 5 heduwa ekakatawat oder nehe.mama englih wediya dan nehe.eka nisa mama english kedichcha ewagen discription eka demme.mata kiyanna kohomada wede wenne kiyala.ei oder nette.massayak wage wenawa.back link 2000 banner logo oyawage gigs 40 wada demma...
meka kiayawanna ba ban. dark text ekakin dapan.

mama berima tena oders 4000+ rapu ekekge gig ekama copy karala demma pereda.ehemat 5 wage demma ko ekatawat no oders..
මගේ ෆීවර් හීනය මට නැතිවෙයි වගේ..මට අනුන්ගේ ගිග් කොපිකරලවත් ඕඩර් එන් නැහැ.අනේ දන්න අය හෙල්ප් මී,,,මම අද එපාම උනා.මම මේ ට්රේඩ් එකම කියෙයුවා.ඒත් වැඩක් උනේම නැහැ.අනේ යාලුවනේ හෙල්ප් මී.....