FIVERR LEVEL 2

Status
Not open for further replies.

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ඇත්තෙන්ම ස්තූතියි යාළුව.ඔබ වගේ තමන් දන්න දේ කියාදෙන අය හිටියෙ නැත්නම් අපි අසරණයි.ඔබට බොහොම ස්තූතියි.රෙප්+

    නමුත් මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.අපි බැක්ලින්ක්ස් දුන්නම proof විදිහට දෙන්නෙ ඒවායෙ ලින්ක් ටිකද?

    ඒ වගේම Article sumbitter,directory sumbitter,rss sumbitter වල තියරිය පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?ඒ වගේම මේකෙත් දාන්නෙ ලින්ක් එක විතරද.ඉතුරු හරිය සොෆ්ට් එකෙන් නේද?

    ඒ වගේම කස්ටියව(මම ඇතුලුව)දිරිමත් කරන්න ඔයාගෙ හොඳට ඕඩර්ස් තියෙන ගිග් කිහිපයක ලින්ක් දාන්න පුලුවන්නම් ඒක ලොකු උදවුවක්.
    ​

    mama thread eke 1st page dapu images tika gigs walata link karala thiyenne. gihin balapan.
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    බලපන් එකෙක් මේක දැකලා කියනවා ඌටත් ඒකම ඕනලු. ලෝගෝ එකක් නම් කමක් නැහැ 3ක්ම එවලා කරන්න කියලා:eek:

    c9f5368bc42f4640b970fb7.png
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    1 month complete wenna one level 1 enna. order 10 witharak thibunata madi.

    masayak iwasala idapan. hamba wei. :P oka thibba kiyala sales wadi wenne na. mama level 2 awama thibuna sales tikath adu unada manda. :rofl: mage account dekama dan level 2. level 1 awama gig extras active wenawa. 10$ yanakal gigs offer karanna puluwan. level 2 awama eetath wada wadi. namuth sales ganna nam tikak mahansi wela promote karannama one. :yes:

    ඇයි බන් අපි ඊබේ එකෙන් බඩු ගන්න කොට Top Rated උන්ගෙන් නෙ බන් ගන්නෙ! මුන් එහෙම බලන්නෙ නැද්ද?:nerd: තව දවස් හැට හුටාමාරක් තියෙනවා නෙ බන් මගේ මාසයක් වෙන්න!:growl:

    narak wenne kohomada ban? dollar ekak 130Rs ne. :lol:

    තව ඩිංගිත්තක් වැඩි උනා නම් කියලා හිතෙනවා බන්:lol:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    බලපන් එකෙක් මේක දැකලා කියනවා ඌටත් ඒකම ඕනලු. ලෝගෝ එකක් නම් කමක් නැහැ 3ක්ම එවලා කරන්න කියලා:eek:

    c9f5368bc42f4640b970fb7.png

    ela ela. onna ohe karala deepan. pawne. :P
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ela ela. onna ohe karala deepan. pawne. :P
    වැඩි දෙයක් නැහැ බන් PSD එක එඩිට් කරලා ස්පාක්ස් 3ක් 4ක් ගැහැව්වා යැව්වා!:lol::lol:
    මම හැම ඉෆෙක්ට් එකේම PSD එක තියන් ඉන්නෙ බන්;)
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ඇයි බන් අපි ඊබේ එකෙන් බඩු ගන්න කොට Top Rated උන්ගෙන් නෙ බන් ගන්නෙ! මුන් එහෙම බලන්නෙ නැද්ද?:nerd: තව දවස් හැට හුටාමාරක් තියෙනවා නෙ බන් මගේ මාසයක් වෙන්න!:growl:

    top rated unge badge eka pennanawa gig ekath ekka. level 1, 2 ewa pennanne kawuru hari gig eke link eka click karala view kaloth witharane. Top rated awoth aniwa sales naginawa balaagena innakota. 1000$ earnings wath enna onelu top rated denna. eeta passe godama thamai. :yes:
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48

    ubata dawasakata orders keeyak withara enawada?
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    top rated unge badge eka pennanawa gig ekath ekka. level 1, 2 ewa pennanne kawuru hari gig eke link eka click karala view kaloth witharane. Top rated awoth aniwa sales naginawa balaagena innakota. 1000$ earnings wath enna onelu top rated denna. eeta passe godama thamai. :yes:

    :eek: $1000 කියන්නෙ Orders 200ක් නෙ බන්! ඇඬෙනවා:(
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    Top rated seller kenek wenna apita meka eka digatama karanna wenawa :no::no::no:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    eka thamai machan. level 1 awatama order wadi wenne na. api puluwan tharam try karanna one order genna ganna. :yes:

    dc26858cc3bf40379f4604a.png

    Me - Thank you to choosing my service
    Buyer - hahaha bot msg
    me - Yes i am a bot. Created by FBI to spy you
    Buyer - WTF

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.