narak wenne kohomada ban? dollar ekak 130Rs ne.මට අද 3ක් ආවා! මේකත් නරක නැහැ නෙ බන්

narak wenne kohomada ban? dollar ekak 130Rs ne.මට අද 3ක් ආවා! මේකත් නරක නැහැ නෙ බන්

ඇත්තෙන්ම ස්තූතියි යාළුව.ඔබ වගේ තමන් දන්න දේ කියාදෙන අය හිටියෙ නැත්නම් අපි අසරණයි.ඔබට බොහොම ස්තූතියි.රෙප්+
නමුත් මට පොඩි ප්රශ්න වගයක් තියෙනවා.අපි බැක්ලින්ක්ස් දුන්නම proof විදිහට දෙන්නෙ ඒවායෙ ලින්ක් ටිකද?
ඒ වගේම Article sumbitter,directory sumbitter,rss sumbitter වල තියරිය පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?ඒ වගේම මේකෙත් දාන්නෙ ලින්ක් එක විතරද.ඉතුරු හරිය සොෆ්ට් එකෙන් නේද?
ඒ වගේම කස්ටියව(මම ඇතුලුව)දිරිමත් කරන්න ඔයාගෙ හොඳට ඕඩර්ස් තියෙන ගිග් කිහිපයක ලින්ක් දාන්න පුලුවන්නම් ඒක ලොකු උදවුවක්.
1 month complete wenna one level 1 enna. order 10 witharak thibunata madi.
masayak iwasala idapan. hamba wei.oka thibba kiyala sales wadi wenne na. mama level 2 awama thibuna sales tikath adu unada manda.
mage account dekama dan level 2. level 1 awama gig extras active wenawa. 10$ yanakal gigs offer karanna puluwan. level 2 awama eetath wada wadi. namuth sales ganna nam tikak mahansi wela promote karannama one.
![]()
තව දවස් හැට හුටාමාරක් තියෙනවා නෙ බන් මගේ මාසයක් වෙන්න!
narak wenne kohomada ban? dollar ekak 130Rs ne.![]()

බලපන් එකෙක් මේක දැකලා කියනවා ඌටත් ඒකම ඕනලු. ලෝගෝ එකක් නම් කමක් නැහැ 3ක්ම එවලා කරන්න කියලා
![]()

වැඩි දෙයක් නැහැ බන් PSD එක එඩිට් කරලා ස්පාක්ස් 3ක් 4ක් ගැහැව්වා යැව්වා!ela ela. onna ohe karala deepan. pawne.![]()

ඇයි බන් අපි ඊබේ එකෙන් බඩු ගන්න කොට Top Rated උන්ගෙන් නෙ බන් ගන්නෙ! මුන් එහෙම බලන්නෙ නැද්ද?තව දවස් හැට හුටාමාරක් තියෙනවා නෙ බන් මගේ මාසයක් වෙන්න!
top rated unge badge eka pennanawa gig ekath ekka. level 1, 2 ewa pennanne kawuru hari gig eke link eka click karala view kaloth witharane. Top rated awoth aniwa sales naginawa balaagena innakota. 1000$ earnings wath enna onelu top rated denna. eeta passe godama thamai.![]()

$1000 කියන්නෙ Orders 200ක් නෙ බන්! ඇඬෙනවා
$1000 කියන්නෙ Orders 200ක් නෙ බන්! ඇඬෙනවා
![]()
250 

නොද්දකින් කාලකන්නි ඒක ගනන් කරන්නෙත් උන්ගේ $1 අඩු කරන් ද250
apita order ekakata hambenne 4$![]()

ubata dawasakata orders keeyak withara enawada?
samahara dawas walata ekakwath na.
giya sathiye dawasak eka sare order 14k awa. 
Top rated seller kenek wenna apita meka eka digatama karanna wenawa![]()
mama level 1 wela danata dawas 7k wenawa aka order akak wath awe na...

eka thamai machan. level 1 awatama order wadi wenne na. api puluwan tharam try karanna one order genna ganna.![]()

![]()
Me - Thank you to choosing my service
Buyer - hahaha bot msg
me - Yes i am a bot. Created by FBI to spy you
Buyer - WTF
![]()