machn umba ara autobot tool eka hadala iwarada?![]()
welawa thiyena widihata karagena yanawa machan. 40% wage ewarai
machn umba ara autobot tool eka hadala iwarada?![]()
ela ela ohoma yan.....mata epa wela thiyenne mona magula kalath order enne idala hitala...ayyooo salli
Deepalasantha උඹ කරන්නෙ SEO නේද?
අනිත් අයටත් දැනගන්න කරන විදිහ ශෙයා කලොත් හොඳ නැද්ද?
ඒක ක්ලික්ස් කිහිපයකින් කරන්න පුලුවන් දෙයක්ද?
වෙලාව කොච්චර යනවද?
dawasata USA page views 1500+ thiyenawa wede hari yaida dannehe Next PR update eka enakan inna one. alexa eketh chater widihata site eka pennanne.
http://www.elakiri.com/forum/showthread.php?p=12608397mama mage site eke blog roll eke backlinks denna inne. sathiyakata 5$dawasata USA page views 1500+ thiyenawa wede hari yaida dannehe Next PR update eka enakan inna one. alexa eketh chater widihata site eka pennanne.
http://www.elakiri.com/forum/showthread.php?p=12608397

Deepalasantha උඹ කරන්නෙ SEO නේද?
අනිත් අයටත් දැනගන්න කරන විදිහ ශෙයා කලොත් හොඳ නැද්ද?
ඒක ක්ලික්ස් කිහිපයකින් කරන්න පුලුවන් දෙයක්ද?
වෙලාව කොච්චර යනවද?
කවුරුවත් තමන් කරන Gig එක හරියටම කරන හැටිත් එක්කම කියලා දෙන්නෙ නැහැ බන්! මමත් අමු කට්ටක් කාලා එක එක වචන දාලා බලලා gig ටිකක් හැදුවෙ! දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් දවසට Orders 3ක් වගේ එනවා.
එහෙම නෑ. ඇත්තටම Try කරන එකාට මම කියලා දෙනවා හැමදෙයක්ම.


මෙන්න මචන්ලා මමත් ගිග් එකක් කරන හැටි කියලා දෙන්නයි යන්නේ. මමත් මේ ත්‍රේඩ් එකෙන්ම ඉගෙන ගත්ත එකේ පොඩි රිටර්න් එකක් දුන්නෙ නැත්තම් හරි නැහැ නෙ
#1 I will check keyword rank for your domain on google for $5
කීවර්ඩ්/ප්‍රොක්සි/ඇඩ්රස් එකයි ලෝඩ් කරලා ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න තියෙන්නෙ. විනාඩි 10ක් විතර වැඩක්! ඕකෙන් ජෙනරේට් වෙන CSV ෆයිල් එක යවන්න තියෙන්නෙ
Download Link
එල මචන්! ඒත් සතියක් මදි නැද්ද බන් $5ට?![]()
සමහර උන් බලාපොරොත්තු වෙන්නෙ එකේ Fiverr රෙජිස්ටර් වෙන තැන ඉඳන් අතට සල්ලි ගන්න එක දක්වාම සර්ව සම්පූර්ණ ටියුට් එකක්. උඹ ඉතින් එහෙම එකෙක්ට කියලා දෙනවා කියන්නෙ ඌ කවදාවත් තනියම හිතලා වැඩක් කර ගන්නෙ නැහැ කියන එක තමා මචන්.![]()
habai ithin samahara un udaw aran wade hari nogiyoth bana bana yana welawaluth thiyenawa. 