තව ටික දවසක් බලලා අහන්න ඕන බන් මේල් එකක් දාලා! ඒක තිබ්බාම සේල්ස් වැඩි වෙනවා මගේ හිතෙ![]()
ada orders adui da?

mata dawasatama 1i
තව ටික දවසක් බලලා අහන්න ඕන බන් මේල් එකක් දාලා! ඒක තිබ්බාම සේල්ස් වැඩි වෙනවා මගේ හිතෙ![]()

සන්තෝසයි3.92$ enne 4k withdraw kalaama![]()
Fiverr එකටත් ඔය වගේ සත ගානක් අරන් ඉන්න බැරිද බන්
මට අද 3ක් ආවා! මේකත් නරක නැහැ නෙ බන්ada orders adui da?
mata dawasatama 1i
මම නම් මචන් Youtube එකේ වීඩියෝස් දැම්මා Gig ඔක්කොටම! ඒවා Post කලා ෆෝරම්ස් 3ක 4ක! උන් තමා ඉතින් Orders දාන්නෙ![]()
මම කරන්නෙ සයිට් වල චෙක් කරන එක මචන්! මම ඒක ගැන බේසික් වීඩියෝ එකක් හදලා utube එකට දැම්මා! Screen recorder එකකින් හැදුවෙඑතකොට බන් ඔය කියන්නෙ ෆිවර් එකේ ගිග් එකට දාන වීඩියෝ එක නෙමෙයිද?
ඕක කොයි වගේද හදන්නෙ?




machan mata order ekak awith mama wede karala ayata yewwa,
but aya thama oreder eka Ok karala ne dan dawas 3k wage wenawa...
den mokakda mama karanna one ???![]()

මෙන්න මචන්ලා මමත් ගිග් එකක් කරන හැටි කියලා දෙන්නයි යන්නේ. මමත් මේ ත්‍රේඩ් එකෙන්ම ඉගෙන ගත්ත එකේ පොඩි රිටර්න් එකක් දුන්නෙ නැත්තම් හරි නැහැ නෙ
#1 I will check keyword rank for your domain on google for $5
කීවර්ඩ්/ප්‍රොක්සි/ඇඩ්‍රස් එකයි ලෝඩ් කරලා ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න තියෙන්නෙ. විනාඩි 10ක් විතර වැඩක්! ඕකෙන් ජෙනරේට් වෙන CSV ෆයිල් එක යවන්න තියෙන්නෙ
Download Link
aaaa ahenam aulak na mama uta msg akak demma ban no replyමුකුත් කරන්න යන්න ඕන නැහැ බන්! නිකම්ම කම්ප්ලීට් වෙනවා දවස් 3කින්
හැබැයි ඉතින් මැසේජ් එකක් ගහපන් ෆීඩ් බෑක් ඕන නම්


mata ada order 5k awa. mama graphic design thama karanne. mage acc eke gig 3i thiyenne. eken ekak thama professional widiyata thiyenne. video ekak dapu express gig ekak. mage ekata witharai order enne. anith gig wala awrudda dawas wala 24 hr walin karaganna bari wela. express nathi wuna. eth rating 100% . eth ewata order enne na. ewata video ekak hadala danna one. dileepa lasantha godak help kara. mcn gig promotion gana danna aya kiyanawanm hodau. mama fb and twitter witharai use karanne? fiverr eke thiyana bing tumblr and wena dite use karana un ennawanam kiyala denna. thanks
මම නම් මචන් Youtube එකේ වීඩියෝස් දැම්මා Gig ඔක්කොටම! ඒවා Post කලා ෆෝරම්ස් 3ක 4ක! උන් තමා ඉතින් Orders දාන්නෙ![]()

umba level 1 wunaada?
mama dawas 19i, orders 74 thawa level 1 na![]()
උන්ගේ සයිට් එකේ දාලා තියෙන විදිහට නම් මම දැන් ලෙවල් 1 වෙන්න ඕන! ඒත් තවම නැහැ නෙ බන්. මොන මගුලක් වෙලාද මන්දාඋබ සල්ලි ගත්තද බන් එක පාරක් හරි? මම තවම නැහැ බන්
![]()
උඹගේ ඕඩර්ස් 10ටම ෆීඩ් බෑක්ස් ලැබුනා නෙ? මගේ ඩිලිවර් කරපු 37කටම තියෙන්නෙ ෆීඩ්බෑක්ස් 3යි.![]()
machan mata order ekak awith mama wede karala ayata yewwa,but aya thama Ok karala ne dan dawas 3k wage wenawa...
den mokakda mama karanna one ???
ඇත්තෙන්ම ස්තූතියි යාළුව.ඔබ වගේ තමන් දන්න දේ කියාදෙන අය හිටියෙ නැත්නම් අපි අසරණයි.ඔබට බොහොම ස්තූතියි.රෙප්+
නමුත් මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.අපි බැක්ලින්ක්ස් දුන්නම proof විදිහට දෙන්නෙ ඒවායෙ ලින්ක් ටිකද?
ඒ වගේම Article sumbitter,directory sumbitter,rss sumbitter වල තියරිය පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?ඒ වගේම මේකෙත් දාන්නෙ ලින්ක් එක විතරද.ඉතුරු හරිය සොෆ්ට් එකෙන් නේද?
ඒ වගේම කස්ටියව(මම ඇතුලුව)දිරිමත් කරන්න ඔයාගෙ හොඳට ඕඩර්ස් තියෙන ගිග් කිහිපයක ලින්ක් දාන්න පුලුවන්නම් ඒක ලොකු උදවුවක්.
කලිඳුගයාන්ටයි මටයි විතරයි වගේ කෙළ වෙලා තියෙන්නෙ![]()
තව ටික දවසක් බලලා අහන්න ඕන බන් මේල් එකක් දාලා! ඒක තිබ්බාම සේල්ස් වැඩි වෙනවා මගේ හිතෙ![]()
oka thibba kiyala sales wadi wenne na. mama level 2 awama thibuna sales tikath adu unada manda.
mage account dekama dan level 2. level 1 awama gig extras active wenawa. 10$ yanakal gigs offer karanna puluwan. level 2 awama eetath wada wadi. namuth sales ganna nam tikak mahansi wela promote karannama one. 
කලු පූසා;12609489 said:Ada order nehe![]()

