FIVERR LEVEL 2

Status
Not open for further replies.

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    තව ටික දවසක් බලලා අහන්න ඕන බන් මේල් එකක් දාලා! ඒක තිබ්බාම සේල්ස් වැඩි වෙනවා මගේ හිතෙ:love:

    ada orders adui da? :rolleyes:
    mata dawasatama 1i
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    මම නම් මචන් Youtube එකේ වීඩියෝස් දැම්මා Gig ඔක්කොටම! ඒවා Post කලා ෆෝරම්ස් 3ක 4ක! උන් තමා ඉතින් Orders දාන්නෙ:)

    එතකොට බන් ඔය කියන්නෙ ‍ෆිවර් එකේ ගිග් එකට දාන වීඩියෝ එක නෙමෙයිද?
    ඕක කොයි වගේද හදන්නෙ?​
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    එතකොට බන් ඔය කියන්නෙ ‍ෆිවර් එකේ ගිග් එකට දාන වීඩියෝ එක නෙමෙයිද?
    ඕක කොයි වගේද හදන්නෙ?​
    මම කරන්නෙ සයිට් වල චෙක් කරන එක මචන්! මම ඒක ගැන බේසික් වීඩියෝ එකක් හදලා utube එකට දැම්මා! Screen recorder එකකින් හැදුවෙ:)
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    machan mata order ekak awith mama wede karala ayata yewwa,:yes:
    but aya thama oreder eka Ok karala ne dan dawas 3k wage wenawa...:eek:
    den mokakda mama karanna one ??? :sorry:

    මුකුත් කරන්න යන්න ඕන නැහැ බන්! නිකම්ම කම්ප්ලීට් වෙනවා දවස් 3කින්:)
    හැබැයි ඉතින් මැසේජ් එකක් ගහපන් ෆීඩ් බෑක් ඕන නම්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    මෙන්න මචන්ලා මමත් ගිග් එකක් කරන හැටි කියලා දෙන්නයි යන්නේ. මමත් මේ ත්‍රේඩ් එකෙන්ම ඉගෙන ගත්ත එකේ පොඩි රිටර්න් එකක් දුන්නෙ නැත්තම් හරි නැහැ නෙ:D

    #1 I will check keyword rank for your domain on google for $5

    කීවර්ඩ්/ප්‍රොක්සි/ඇඩ්‍රස් එකයි ලෝඩ් කරලා ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න තියෙන්නෙ. විනාඩි 10ක් විතර වැඩක්! ඕකෙන් ජෙනරේට් වෙන CSV ෆයිල් එක යවන්න තියෙන්නෙ

    Download Link

    thanks machan..ubata pin...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මුකුත් කරන්න යන්න ඕන නැහැ බන්! නිකම්ම කම්ප්ලීට් වෙනවා දවස් 3කින්:)
    හැබැයි ඉතින් මැසේජ් එකක් ගහපන් ෆීඩ් බෑක් ඕන නම්
    aaaa ahenam aulak na mama uta msg akak demma ban no reply:dull::dull:
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    mata ada order 5k awa. mama graphic design thama karanne. mage acc eke gig 3i thiyenne. eken ekak thama professional widiyata thiyenne. video ekak dapu express gig ekak. mage ekata witharai order enne. anith gig wala awrudda dawas wala 24 hr walin karaganna bari wela. express nathi wuna. eth rating 100% . eth ewata order enne na. ewata video ekak hadala danna one. dileepa lasantha godak help kara. mcn gig promotion gana danna aya kiyanawanm hodau. mama fb and twitter witharai use karanne? fiverr eke thiyana bing tumblr and wena dite use karana un ennawanam kiyala denna. thanks

    Graphics gig ekakata express status echchara important na machan. mage graphic gig wala delivery period eka dawas 3 idala dawas 5 wenakal mama wadi kala. weda goda gahunu nisa.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මම නම් මචන් Youtube එකේ වීඩියෝස් දැම්මා Gig ඔක්කොටම! ඒවා Post කලා ෆෝරම්ස් 3ක 4ක! උන් තමා ඉතින් Orders දාන්නෙ:)

    eka thamai machan. api danna hama method ekama dala full try ekak denna one. mona welawe hari e dewal wala results hamba wenawa. :yes:
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    උන්ගේ සයිට් එකේ දාලා තියෙන විදිහට නම් මම දැන් ලෙවල් 1 වෙන්න ඕන! ඒත් තවම නැහැ නෙ බන්. මොන මගුලක් වෙලාද මන්දා:eek: උබ සල්ලි ගත්තද බන් එක පාරක් හරි? මම තවම නැහැ බන්:lol:

    උඹගේ ඕඩර්ස් 10ටම ෆීඩ් බෑක්ස් ලැබුනා නෙ? මගේ ඩිලිවර් කරපු 37කටම තියෙන්නෙ ෆීඩ්බෑක්ස් 3යි.:P

    1 month complete wenna one level 1 enna. order 10 witharak thibunata madi.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    machan mata order ekak awith mama wede karala ayata yewwa,but aya thama Ok karala ne dan dawas 3k wage wenawa...
    den mokakda mama karanna one ???

    umba monath karanna one na machan. deliver karala dawasthunak yanakal buyer feedback dunne nathnam auto completed kiyala mark wenawa. eda idala 14 days giyama salli withdraw karanna puluwan. ekama de neutral feedback thiyena eka witharai.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ඇත්තෙන්ම ස්තූතියි යාළුව.ඔබ වගේ තමන් දන්න දේ කියාදෙන අය හිටියෙ නැත්නම් අපි අසරණයි.ඔබට බොහොම ස්තූතියි.රෙප්+

    නමුත් මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.අපි බැක්ලින්ක්ස් දුන්නම proof විදිහට දෙන්නෙ ඒවායෙ ලින්ක් ටිකද?

    ඒ වගේම Article sumbitter,directory sumbitter,rss sumbitter වල තියරිය පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?ඒ වගේම මේකෙත් දාන්නෙ ලින්ක් එක විතරද.ඉතුරු හරිය සොෆ්ට් එකෙන් නේද?

    ඒ වගේම කස්ටියව(මම ඇතුලුව)දිරිමත් කරන්න ඔයාගෙ හොඳට ඕඩර්ස් තියෙන ගිග් කිහිපයක ලින්ක් දාන්න පුලුවන්නම් ඒක ලොකු උදවුවක්.

    mehemai, oya 2500 backlinks eke submission eka iwara unama e page eke thiyena URL set eka copy karala (web site eke name eka wage dela nathi widihata) note pad ekakata dala attachment ekak widihata yawanna. eka thamai report eka. 2000k submit kalama tikak fail wenawane, ithin gig eke 2000backlinks kiyala dala, 2500 kata submimt karala report eka dunnama buyertath satis api wadipurath ekka kala kiyala.

    oya anith software wala thiyenne pre loaded directory list ekak. e wage software wala reporting facility ekak thiyenawa godak welawata. eken kelinma api submit karapu site wala list ekak gana puluwan submission eka success kiyala. e athi. index wela nathath buyer dannawane api submit karala thiyenne kiyala.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    කලිඳුගයාන්ටයි මටයි විතරයි වගේ කෙළ වෙලා තියෙන්නෙ:baffled:

    තව ටික දවසක් බලලා අහන්න ඕන බන් මේල් එකක් දාලා! ඒක තිබ්බාම සේල්ස් වැඩි වෙනවා මගේ හිතෙ:love:

    masayak iwasala idapan. hamba wei. :P oka thibba kiyala sales wadi wenne na. mama level 2 awama thibuna sales tikath adu unada manda. :rofl: mage account dekama dan level 2. level 1 awama gig extras active wenawa. 10$ yanakal gigs offer karanna puluwan. level 2 awama eetath wada wadi. namuth sales ganna nam tikak mahansi wela promote karannama one. :yes:
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    කලු පූසා;12609489 said:
    Ada order nehe :D

    ela ela. matath na :rofl:
    habai eeye pereda awa ewa 10k thama pending karaganna bari una. hetathorder awe naththam hodai. :P
     
    Status
    Not open for further replies.