FIVERR LEVEL 2

Status
Not open for further replies.

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Ada maara siddiya une gig idea ekak ganna wena ekekge gig ekak bala bala iddi gig order button eka pressuna patta athal mukuth ahuwe na $5 kapila adenawa mutual cancellation ekak illuwa adala thama dunne nam na :P
    dun naththan aiyo salli wenawa :(

    ai machan paypal login illanne nadda payment ekata kalin? nathnam umbe fiverr balance eken kapilada?
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මචන් මගෙ පේ පැල් ක්‍රෙඩිට් කාඩ් එක එක්ස්පයර් වෙලා.මට දැන් අලුත් VCC එකක් ගන්න ඕනා.ඒත් ක්‍රමයක් නෑ.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට එකක් අරන් දෙන්න.මම ගිනුම වෙරිෆයිඩ් වුනාට පස්සෙ සල්ලි දෙන්නම්.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් පීඑම් කරන්න.

    මගෙ එකවුන්ට් එක US.දැන් සල්ලි මාරු කරන්න බෑ.වෙරිෆයිඩ් කරන්නම ඕනා.ගිනුමෙ ඩොලර් 51 තියෙනවා.ඒක නිසා මේක ලොකු උදවුවක්.

    අනික දැන් මම කරන්න ඕන VCC එකක් දාන එක නේද?

    ඒකෙ මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා.මේ මොකක්ද මේ කියන්නෙ?

    Billing Address
    Enter the address where you receive billing statements for this card. In order to confirm your bank card number, the billing address must be the one displayed on your statements.

    (Use this address as billing address)

    (Enter a new address as billing address)

    For your protection, we need to confirm your card's billing address.

    The process normally takes about 30 seconds but may take longer during certain times of the day.

    Paypal nam lokuwata danne naha mama! habai oya un kiyala thiyenne ube card ekata ena bill eka ena address eka danna kiyala. Bill ekak hoya gena eka balan hariyatama type karapan machan. etha kota thathpara 30n un account eka unlock karanawalu.

    VCC danna kiyala koheda machan thibbe?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,475
    113
    ඕකට උඩින් ක්‍රෙඩිට් කාඩ් නම්බර් දාන්න තැනක් තියෙනවා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඕකට උඩින් ක්‍රෙඩිට් කාඩ් නම්බර් දාන්න තැනක් තියෙනවා.

    2zyftpg.png

    machan una de pahadiliwa kiyapan help karanna nam.. ;);)

    ..................................................​
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,475
    113
    උදවු කරපු හැමෝටම තෑන්ක්ස්.මම පේ පැල් එක නොමිලේම වෙරිෆයිඩ් කර ගත්තා.

    ඔයාලටත් වැදගත් වෙයි.මම ඉස්සෙල්ලත් මේකෙන් තමා වෙරිෆයිඩ් කර ගෙන හිටියෙ.කරන විදිහ හොයා ගන්න බැරුව හිටියෙ.මම කොහොම හරි හොයාගත්තා.විශ්වාසදායී ක්‍රමයක්.ගිහින් බලන්න.

    http://www.iamjasonangel.com/2011/04/verify-your-paypal-account-using-etrade.html
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,475
    113
    2zyftpg.png

    machan una de pahadiliwa kiyapan help karanna nam.. ;);)

    ..................................................​

    වෙලා තිබ්බෙ බන් අවුරුද්දක්ද කොහෙද පැනලා ඉස්සෙල්ලා දාලා තිබුනු බෑන්ක් එකවුන්ට් එක එක්ස්පයර් වුනා.ක්‍රෙඩිට් කාඩ් එකක් හරි බෑන්ක් එකවුන්ට් එකක් හරි ලින්ක් කරන්න කිවුවා.එතකන් එකවුන්ට් එක ලිමිට් කරලා තිබුනෙ.දැන් හරි.
     
    SameeraW

    Member
    May 24, 2012
    313
    24
    0
    උදවු කරපු හැමෝටම තෑන්ක්ස්.මම පේ පැල් එක නොමිලේම වෙරිෆයිඩ් කර ගත්තා.

    ඔයාලටත් වැදගත් වෙයි.මම ඉස්සෙල්ලත් මේකෙන් තමා වෙරිෆයිඩ් කර ගෙන හිටියෙ.කරන විදිහ හොයා ගන්න බැරුව හිටියෙ.මම කොහොම හරි හොයාගත්තා.විශ්වාසදායී ක්‍රමයක්.ගිහින් බලන්න.

    http://www.iamjasonangel.com/2011/04/verify-your-paypal-account-using-etrade.html

    Machan meka sure da, last comments tika baluwada:shocked:
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මට දැනගන්න ඕනි වෙලා තියෙන්නේ Malaysian පේපැල් ACCOUNT එකක් හදන එක නීති විරෝදී වැඩක් ද ? මම දැක්ක එළකිරි එකේ එකෙක් කියල තියෙනවා එයා පේපැල් එකට කතා කලාම උන් කිව්වා කියල Malaysian පේපැල් එකක් හදන එක අව්ලක් නැ කියල.මම ඊයේ ඒ ත්රෙඅඩ් එක දෙකකේ,නමුත් මට බැරි උන ඒ ක SAVE කරගන්න.(lasakandy ද කොහෙද කියල තිබුනේ.නමුත් හරියටම sure නැ ).
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මට දැනගන්න ඕනි වෙලා තියෙන්නේ Malaysian පේපැල් ACCOUNT එකක් හදන එක නීති විරෝදී වැඩක් ද ? මම දැක්ක එළකිරි එකේ එකෙක් කියල තියෙනවා එයා පේපැල් එකට කතා කලාම උන් කිව්වා කියල Malaysian පේපැල් එකක් හදන එක අව්ලක් නැ කියල.මම ඊයේ ඒ ත්රෙඅඩ් එක දෙකකේ,නමුත් මට බැරි උන ඒ ක SAVE කරගන්න.(lasakandy ද කොහෙද කියල තිබුනේ.නමුත් හරියටම sure නැ ).

    Mehemane machan. Sri Lankan nationality thiyena kenekuta Malaysian Paypal ekak hadana eka neethi wirodi na. mokada ehema hadanna sidda wena sadarana hethu thiyenna puluwanne. Lankawe kenek ehe padinchiwela hitiyanam ehema hadana eka sadaranai. mokada eyata paypal application ekata denna genuine malaysian address ekak thiyenawane.

    eth api paypal eka hadanakota application eke denne boru address ekakne. apita boru details noda application eka fill karanna puluwannam lankawe api Malaysian paypal haduwata neethi wirodi na. eth ehema nane.

    eka nisa apita legal case ekak awoth eken galawenna ba. e kiyanne ape accountekak limit inoth e salli apita nathi wenna thiyena risk eka wadi. kawuru kohoma kiwwath api genuine documents deela prove karanna puluwan detail ekka account ekak hadanakal oya risk eka nathi wenne na.

    ehema unata me dan thiyena widihata ape wada walata awulak nane. hamoma paypal eke salli kohomahari athata ganawane. ithin ethanin ehata monath hoyanna deyak na. issarahata mona mona dewal wenas weida kiyanna bane.
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    උදවු කරපු හැමෝටම තෑන්ක්ස්.මම පේ පැල් එක නොමිලේම වෙරිෆයිඩ් කර ගත්තා.

    ඔයාලටත් වැදගත් වෙයි.මම ඉස්සෙල්ලත් මේකෙන් තමා වෙරිෆයිඩ් කර ගෙන හිටියෙ.කරන විදිහ හොයා ගන්න බැරුව හිටියෙ.මම කොහොම හරි හොයාගත්තා.විශ්වාසදායී ක්‍රමයක්.ගිහින් බලන්න.

    http://www.iamjasonangel.com/2011/04/verify-your-paypal-account-using-etrade.html

    472420-611201293644pm.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,475
    113

    මචන් ඔහොම වෙන්න විදිහක් නෑ.මොකද ETRADE කියන්නෙත් බෑන්ක් එකවුන්ට් එකක්.අනික Routing Number එක පේ පැල් එකට දාපු ගමන් E Trade Bank Account කියලා වැටෙනවා.ඉතින් ඒ කියන්නෙ පේ පැල් එකත් ඒ බෑන්ක් එකවුන්ට් එක සහතික කරනවනෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,475
    113
    මචන් මැලේශියන් පේ පැල් එකක් හදලාක්‍රෙඩිට් කාඩ් නැතුව ඒක වෙරිෆයි කරන්න විදිහක් නැද්ද?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Mehemane machan. Sri Lankan nationality thiyena kenekuta Malaysian Paypal ekak hadana eka neethi wirodi na. mokada ehema hadanna sidda wena sadarana hethu thiyenna puluwanne. Lankawe kenek ehe padinchiwela hitiyanam ehema hadana eka sadaranai. mokada eyata paypal application ekata denna genuine malaysian address ekak thiyenawane.

    eth api paypal eka hadanakota application eke denne boru address ekakne. apita boru details noda application eka fill karanna puluwannam lankawe api Malaysian paypal haduwata neethi wirodi na. eth ehema nane.

    eka nisa apita legal case ekak awoth eken galawenna ba. e kiyanne ape accountekak limit inoth e salli apita nathi wenna thiyena risk eka wadi. kawuru kohoma kiwwath api genuine documents deela prove karanna puluwan detail ekka account ekak hadanakal oya risk eka nathi wenne na.

    ehema unata me dan thiyena widihata ape wada walata awulak nane. hamoma paypal eke salli kohomahari athata ganawane. ithin ethanin ehata monath hoyanna deyak na. issarahata mona mona dewal wenas weida kiyanna bane.
    nationality lankan dala address eka ape original address dala rata malaysia danna
    mage paypal eka ekasarayak limit una , mama mage aththa details yawwa , mama lankawe but malaysian ekak haduwe kiwwa awlak na 440$ thibba limit eka nathi kara , dan acc eka rock solid kisi awlak na , mama elakiri kollongen nitharama paypal ekata salli gannawa $$ exchange karanna kisi awlak nathuwa :D
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Mama ada HNB account ekak open karanawa. HNB eken palaweni dawasema ATM card eka dena seen ekak thiyenawada ban?
     
    Status
    Not open for further replies.