FIVERR LEVEL 2

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කලු පූසා;13140557 said:
    පල යන්න බස බස ගාල කන්ටැක්ට් කරනව විනාඩි 20ක් යයි උපරිමේ. අන්තිමට මාව කන්ටැකට් කරගත්තෙ ජෙනී අක්ක. :love:

    Jenny.jpg

    un machan priority denne rating ekata , level2 seller kenekta mara ikmanata response karanawa alut ekekta wada..
    mama danata help submit karala tiyenne 3n parai , e kisima welawaka mata 30sec wat inna une na ..
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    2zyftpg.png

    Apoo oya GEEK eke inne maha gobba mii harak ralak bn..
    danna !@#$ kuth na.. boruwata marenna hadanwa.
    okun thamai kalin HNB prashneth adagena nave.. danuth naa ganna hadanne..
    ane manda mehemath boruwo ralak.. dan mekatath kelapan.
    HNB dan aulak nathuwa salli enawa. mama 25 dapu $400 mata 31ka awa. anith kattiyata nam kohomada danne na.

    ..................................................​

    :D sahathika aththa. math oka paththe yanne na. :rofl:api tika set unanam apita patta e money forum ekak patan ganna puluwan gemak nathuwa. Montessori class danna nemei. Professional widihata wadagath deyak katha karanna puluwan thanak
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,044
    22,448
    113
    කලු පූසා;13140557 said:
    පල යන්න බස බස ගාල කන්ටැක්ට් කරනව විනාඩි 20ක් යයි උපරිමේ. අන්තිමට මාව කන්ටැකට් කරගත්තෙ ජෙනී අක්ක. :love:

    Jenny.jpg

    ඊමේල් එකටනෙ එන්නෙ රිප්ලයි එක?

    මට ආවෙ නෑ බන් දැන් සතියක් විතර වෙනවා.:nerd:
    මට බොරු කියනවට තෑගි හම්බවෙන්නෙ නෑනෙ.:no::no::no:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,044
    22,448
    113
    Ithin mama fiverr walata amtharawa salli hamba karanna karana de thamai FOREX. mokada eeken nam kisi awlak na Skrill walin ganna puluwan nisaa.... Ada dina mage laaabaya USD 40... mama nam ithin mokuth karanne naa ZULU ta wedee baaara deela innawa...ada EUR/USD patta wenna watila .. yippeeeee

    Zulu weda karanne kohomada kiyala balanna menna thread eka CLICK HERE

    චන්,මමත් ඩීමෝ එකවුන්ට් එකක් හදාගත්තා.බලමුකො.

    මට පුළුවන් නම් රියල් එකවුන්ට් එකක් හදද්දි බ්‍රෝක්ර්ස්ලව සූලූ එකට දෙන විදිහයි.බ්‍රෝකර්ට සල්ලි ඉන්වෙස්ට් කරන විදිහයි කියන්න.මට දැනට Trading Point බ්‍රෝකර්ගෙ ඩීමෝ එකක් තියෙනවා.

    පොඩ්ඩක් ඉන්ෆෝ දෙන්න.ගොඩක් තෑන්ක්ස්.

    Rep Added
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    :D sahathika aththa. math oka paththe yanne na. :rofl:api tika set unanam apita patta e money forum ekak patan ganna puluwan gemak nathuwa. Montessori class danna nemei. Professional widihata wadagath deyak katha karanna puluwan thanak

    Yeah..... "Idiots Guide to E-money with Fiver Level 2 Thread"
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Payoneer eke ATM limit eka $1000y lu 1day. eth $3.15k wage lu yanne.
    mam Payoneer card ekan thama cash withdraw karala na machan

    oke kiparak auruddata withdraw karanna weida kiyala kauda danne??? maseta 1pata gane gaththath 3.15 * 12 wenawane....
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    චන්,මමත් ඩීමෝ එකවුන්ට් එකක් හදාගත්තා.බලමුකො.

    මට පුළුවන් නම් රියල් එකවුන්ට් එකක් හදද්දි බ්‍රෝක්ර්ස්ලව සූලූ එකට දෙන විදිහයි.බ්‍රෝකර්ට සල්ලි ඉන්වෙස්ට් කරන විදිහයි කියන්න.මට දැනට Trading Point බ්‍රෝකර්ගෙ ඩීමෝ එකක් තියෙනවා.

    පොඩ්ඩක් ඉන්ෆෝ දෙන්න.ගොඩක් තෑන්ක්ස්.

    Rep Added

    mehemai machan forex kiyanne risk ekak aragena karanna ooni wedak,mokada kochchara expert kenekuta unath awul yanna puluwan... uba salli daanakota eewage aasaawa atha arala thamai daanna ooni.... Market trend eka anuwa thamai eeka wisadenne.. Forex broker kenek widiyata AAAFX , AVAFX hondai but eyaalage account ekak open karanna $300k ooni... thawa easy-forex nam $25n puluwan...

    anik de thamai ZULU wala trade karanawa nam atleast $100 ka wath investmant ekak karanna wenawa..( podi ganan recomend karanna amaarui )

    Live account ekedith oya giyaa wagema register wenna yanakota middle step ekakadi broker wa select karanna denawa eeta passe Account number eka denna ooni....
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Kawuru hari picture ekak post karanawada Fiverr eken first time money withdraw karanna Paypal mail address eka add kalaama ena mail ekak...
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    :no: issara idanma un FEE aran ban. $10k withdraw karala balanna. Account ekata enne RS.650k wage. hari nam RS.1200+K wage enna one ne. e kiyanne ithiriwa FEE

    10$ dammama 5k kapenawane ban PP ekenma. ithiri 5 thama account ekata enne. mama danna widihatanam oya 5$ mula idalama kapuna. :no:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    චන්,මමත් ඩීමෝ එකවුන්ට් එකක් හදාගත්තා.බලමුකො.

    මට පුළුවන් නම් රියල් එකවුන්ට් එකක් හදද්දි බ්‍රෝක්ර්ස්ලව සූලූ එකට දෙන විදිහයි.බ්‍රෝකර්ට සල්ලි ඉන්වෙස්ට් කරන විදිහයි කියන්න.මට දැනට Trading Point බ්‍රෝකර්ගෙ ඩීමෝ එකක් තියෙනවා.

    පොඩ්ඩක් ඉන්ෆෝ දෙන්න.ගොඩක් තෑන්ක්ස්.

    Rep Added

    Forex = Jump into well:lol::lol::lol:
    panapan, panapan. aduma gane 1000$ wath invest kale nathnam sorry thamai.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    10$ dammama 5k kapenawane ban PP ekenma. ithiri 5 thama account ekata enne. mama danna widihatanam oya 5$ mula idalama kapuna. :no:

    පේපැල් එකෙන් FEE එකත් එක්ක $15 ක් withdraw කරේ. එතකොට $10 ක් බෑන්ක් එන්න ඕනේ. $10x128 වැඩි කරොත් 1280LKR එන්න ඕනේ account එකට. තියෙන්නේ 650 ක්.
    ඒ කියන්නේ ඉතිරිවා ඔක්කොම බෑන්ක් එකේ fee වලට අඩු කර ගත්ත ඒවා.
     
    Status
    Not open for further replies.