baya wenna epa machan.. mata eka paarak 16 days giya salli enna! Ganan ganne nathuwa idapan..awema naththam paypal ekata kiyala 98% refund karanna puluwan
sirada boss? ehenam awlak nehe. thanks machan info ekata

ehenam baya wenna deyak nehe.
baya wenna epa machan.. mata eka paarak 16 days giya salli enna! Ganan ganne nathuwa idapan..awema naththam paypal ekata kiyala 98% refund karanna puluwan

sirada boss? ehenam awlak nehe. thanks machan info ekata
ehenam baya wenna deyak nehe.

එක වෙන්න බෑ මචන්. එක්කෝ මේක අලුත් සින් එකක්. එහෙමත් නැත්තම් ඉස්සර ඉදන් අය කරපු fee එකක්සමහරවිට පොඩි ගණන් වලට විතරද දන්නෑ මචන්![]()
![]()
KK...
Mata hariyatama kiyapan uba me kiyanne kawada withdrawal ekak ganada kiyala ??
Uba me kiyanne 25 venida ta kalin ekak da ?? passe ekak da ?
..................................................
kalin nam fee ekak thibbe na machan 5$ paypal eken kapanawa arenna

![]()
mamath withdrawal ekak awama aniwa balanawa eka.
kawadawath adu wela na machan. mage giya mase 25 withdrawal eka awa hariyata thithata gana thiyenawa. (28 venida eka nam thama na)
aluth seen ekak nam eken adu wenna onene machan.
mama hithanne na podi / loku kiyala gana walata ehema charge karanwa kiyala. muta card center ekath lanuwak dila![]()
..................................................

මේක විත්ද්‍රව් කරේ ජුලි 21 වෙනිදා අවේ 31 වෙනිදා..
Machan mata mage denata thiyena bank account eke Address eka wenas karaganna ooni... eeka karanna puluwan da? Bank eken monawada ahanne eeka karanna giyaama ?
Ubage 6 packs thiyada? anika ubage diet plan eka kalama kalu eka suduth wenawada?
![]()
මට කොහෙද බන් 6 packs .කලු සුදු එක දැනුයි මීටර් වුනේ

Ehenam eka hadapan! anika oya wage populer ewa danna epa bun.. Body building forum ehekata gihin kaage hari pvt photo tikak daapan. professional look eke ewa neme nikam phone eken gaththuwa nam ela![]()
මේක විත්ද්‍රව් කරේ ජුලි 21 වෙනිදා අවේ 31 වෙනිදා..
එහෙනම් අලුතින් දාපු එකක් දන්නේ නෑ නේ.???
සමහර විට බෑන්ක් එකට හිතුනද දන්නේ නෑ... උන්ගේ බෑන්ක් එක හරහා යන සල්ලි වලින් ෆී එකක් ගත්තොත් ලොකු ගානක් හොයා ගන්න පුළුවන් කියල![]()
ඉහතින් බන් නෑ නෑ කිය කියා ඉන්නේ නැතිව $15 ක් විත්ද්‍රව් කරලා බලන්නකෝ ඉවරනේ. එතකොට උබටත් පැහැදිලි වෙයි![]()
![]()
Impossible machan.
mokada mama 25 withdraw eka awe 31. eke uba oya kiyanava vage rupiyalak wath kapa gena na machan.
600k kapenwa kiyanne eka $500k withdraw karath therenawa hodata eka balana kenekta.
mokada $$ exchage ekedi $1 rupuyalak adu unath 600k yanne na. 500i adu wenne.
kk api vaada karala therumak na lasankandy.issarata kattiyata oya problem eka evine ehama nam.
oya kiyanwa vage $15 ta vitharak nam eka uba kiyana moda kathawak. $15 un 600k charge karanna pissuwak nane bn.
mokada me thread eke $50 / $75 / $100 withdraw karana unuth innawa.
unta ehema nam adu wena 600 danenna one ehema nam. ehema kenek ta wela thiyenwa va nam poddak kiyanna api hamotama dana ganna.
mage nam mechchara kalekata HNB rupiyalak vath kapa gena na.
..................................................

බෑන්ක් එකෙන් ම fee එක අය කරනවා කියනව නම් උබට නෑ කියන්න බෑ නේ බන්.

මචන් බෑන්ක් එකට අපි කියක් විත්ද්‍රව් කරත් බෑන්ක් එකෙන් අය කරන ගාන වෙනස් වෙන්නේ නෑ.
$15 ක් විත්ද්‍රව් කරලා චෙක් කරලා බලන්න ලොබයි වගේ නම් මට කරන්න දෙයක් නෑ බන්.බෑන්ක් එකෙන් ම fee එක අය කරනවා කියනව නම් උබට නෑ කියන්න බෑ නේ බන්.
උදාහරණයක් විදිහට මේ විදිහට වත් තේරුම් ගන්න බලන්න
HNB ATM එකෙන් රුපියක් 100 ක් ගත්තත් , රුපියල් 80,000 ක් ගත්තත් ATM fee එක රුපියක් 5 ක් යන එකේ වෙනසක් වෙන්නේ නෑ නේ ඒවගේ තමා. අපි විත්ද්‍රව් කරන ගාන කියක් උනත් උන්ට එක වැඩක් නෑ උන් උන්ගේ ගාස්තුව අඩු කරලා තමයි අපිට සල්ලි අකොඋන්ට් එකට දාන්නේ. ( උබ හිතන විදිහට හිතුවොත් එහෙනම් ATM එකෙන් 80,000 ක් ගත්තොත් රුපියල් 8000 ක් වත් ATM fee වෙයි)
මම කියන්නේ $15 ට විතරක් රුපියල් 600 ක් ගන්නවා කියල නෙවයි $500 ක උපරිමයක් විත්ද්‍රව් කරත් 600 ක් උන් fee එක ගන්නවා. $15 ක් විත්ද්‍රව් කරාම රුපියල් 600 ක් ගිය එක හොදට පේනවා.
$15 මෝඩ කතාව ඔයා තේරුම් අරන් තියෙන විදිහ මචන්.
මම HNB debit කාර්ඩ් එක 2009 / 04 ඉදන් පාවිච්චි කරන්නේ ඔයා කාර්ඩ් එක ගැන ඕනේ තරම් මම දන්නවා බන්.
අන්තිමට කියන්න තියෙන්නේ ලෝකේ කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ කියලා.
![]()
Aththatama api meka hoyala balamu.
oya kiyanwa vage 600k charge karanwa nam HNB patta chaa.
ethakota apata pp fee $5 + HNB fee Rs:600 k yanawa withdraw ekata..
ehema balagena giyama payoneer eka labai $3.15 vitharane.. mamath poddak meka hoyala balannam. ela ela.
habai uba kiyana de mama oka hariyatama dana ganna kal viswasa karanne na.
mokada mamath one tharam kal card eka use karalath thiyenwa / withdrawals aragenath thiyenwa.
..................................................


ඇත්තට බන් අපි මේ 600 ක් අල්ලන් වාද කරන එකේ තේරුමක් නෑ. කවුද හරි කවුද වැරදි කියල අපිවත් දන්නේ නෑ නේ.
කැමති නම් මට ඔයාට පෙන්වන්න පුළුවන් පේපැල් withdraw එකයි, HNB එකේ ක්‍රෙඩිට් උන එකයි නම්.![]()


![]()
Ane ehema case 1k na lasankandy.
Aththatama ubata one kamakuth nane bn apata boru kiya kiya inna. api meka poddak hoyala balamu.
$15 withdraw karana eka boru wadak machan.monday unta poddak call ekak dala balamu.
un 600k gannawa nam pattama patta chaa bn..
mun apata inform karalawath nane eka gana.
..................................................

machn oya 26 withdraw karapu salli awada?![]()

![]()
25 dapu eka 31 awa machan.
28 dapu $350 nam thama na. Monday/ Tuesday evi.![]()
..................................................

