Fiverr Orders එකක්වත් එන්නේ නෑනේ...
මම article writing gig එකක් දැම්මා fiverr එකේ. ඒත් තාම එක order එකක්වත් නෑනේ. මේ තියෙන්නේ ඒ gig එක.
http://www.fiverr.com/supun21/write-300-words-article-for-your-web-site-or-blog
දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරපල්ලකෝ...