මචං මම මේක දැන් දවස් ගාණක ඉදල නෝට් කරන් ඉනිනෙ. මම Use කරන්නෙ Lumia 1020 එකක්. ඒකෙ කැම් එකේ තියෙනව පොඩි කවර් එකක් ඇරෙන වැහෙන. පොටෝ එකක් ගද්දි විතරයි ඇරෙන්නෙ. නිකන් වෙලාවට ලෙන්ස් එක වැහිලමයි තියෙන්නෙ.
වැඩේ කියන්නෙ Internet Browser එකෙන් Fiverr.com එකට ගියාම අර කැම් එකේ පියන ඇරිල වැහෙනව එක පාරක්
. ඊට පස්සෙ Fiverr සයිට් එකේ ඇතුලෙ හැම පේජ් එකකටම යන යන ගනෙට එක වතවෙ බැගින් කැම් එක ඇරිල වැහෙනව. මට නම් හිතෙන්නෙ මුන් Spy කරනව කියල. වෙන කිසිම සයිට් එකකට එහෙම වෙන්නෙ නෑ. Windows 10 තියෙන්නෙ.

ehema unath weraddak naane ithin.

.මොකද එකෙ කවර් එකක් නෑ නෙ
Thani awula