fiverr USA අකවුන්ට් කරන කට්ටිය ඉන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    Fiverr Account එකක් USA විදිහට country එක දාගෙන කරන කවුරුත් ඉන්නවද? කොහොමද phone verification එක කලේ?

    මම USA VPS එකක් අරගෙන fiverr අකවුන්ට් එකක් හැදුවා USA විදිහට. phone verification එකට මොබිටෙල් නම්බර් එකක් දීපු ගමන් නිකන්ම Sri Lanka වෙනවා අකවුන්ට් එක. කොහෙන්ද බන් USA නම්බර් එකක් ගන්නේ VERIFICATION CODE එක ගෙන්නගන්නේ? google කලාම ඕන තරම් sms ගෙන්න ගන්න USA නම්බර්ස් තිබ්බත් එව්වා fiverr එකෙන් ගන්නේ නෑ මම හිතන්නේ උන් එව්වා black list කරලා වගේ.

    මොකක්ද බන් මේකට කරන්නේ? phone number verification එක skip කරන්නත් බෑ gig දාන්න දෙන්නේ නෑ එහෙම නොකර. :sorry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    සයිට් එකවත් වැඩ නෑ බන්. ඇප් එකටත් ඇවිල්ල තියෙන්නේ චොර රිවිව්ස්

    1590134145136.png
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    USA නම්බර්ස් දීල වෙරිෆයි කරද්දි පරිස්සමෙන්. සමහර වෙලාවට Money withdraw කරද්දි Verification code එක ඉල්ලනවා
     
    • Like
    Reactions: pathaleiretta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    අඩෝ දැන් නෑනේ ඉතින්, textnow එක අවුල්ද? ඒකෙ නම්බරයක් හම්බුනා. මට ටෙස්ට් කරන්න බෑ දැන් පැය 24ක් යන්න ඕන ආයේ නම්බරේ වෙරිෆයි කරන්න නම් ෆයිවරේ.

    USA නම්බර්ස් දීල වෙරිෆයි කරද්දි පරිස්සමෙන්. සමහර වෙලාවට Money withdraw කරද්දි Verification code එක ඉල්ලනවා
    මගේ SL අකවුන්ට් එකේ නම් සල්ලි ගනිද්දී කවදාවත් ආයේ නම්බරේ ඉල්ලලා නෑ :baffled:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අඩෝ දැන් නෑනේ ඉතින්, textnow එක අවුල්ද? ඒකෙ නම්බරයක් හම්බුනා. මට ටෙස්ට් කරන්න බෑ දැන් පැය 24ක් යන්න ඕන ආයේ නම්බරේ වෙරිෆයි කරන්න නම් ෆයිවරේ.

    මගේ SL අකවුන්ට් එකේ නම් සල්ලි ගනිද්දී කවදාවත් ආයේ නම්බරේ ඉල්ලලා නෑ :baffled:
    මගෙන් දෙපාරක් විතර ඉල්ලුවා. හැම පාරම ඉල්ලන්නෙ නෑ :yes::yes:
     
    • Like
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Fiverr Account එකක් USA විදිහට country එක දාගෙන කරන කවුරුත් ඉන්නවද? කොහොමද phone verification එක කලේ?

    මම USA VPS එකක් අරගෙන fiverr අකවුන්ට් එකක් හැදුවා USA විදිහට. phone verification එකට මොබිටෙල් නම්බර් එකක් දීපු ගමන් නිකන්ම Sri Lanka වෙනවා අකවුන්ට් එක. කොහෙන්ද බන් USA නම්බර් එකක් ගන්නේ VERIFICATION CODE එක ගෙන්නගන්නේ? google කලාම ඕන තරම් sms ගෙන්න ගන්න USA නම්බර්ස් තිබ්බත් එව්වා fiverr එකෙන් ගන්නේ නෑ මම හිතන්නේ උන් එව්වා black list කරලා වගේ.

    මොකක්ද බන් මේකට කරන්නේ? phone number verification එක skip කරන්නත් බෑ gig දාන්න දෙන්නේ නෑ එහෙම නොකර. :sorry:
    Balaon usa sim thiyenawa onema rataka wada karana widiye ewa.ebay eke balapn namak thiyenawa okata kiyana mata mathaka naa bn.oesl eke dala thibba dawasak
     
    • Like
    Reactions: Heshan Daminda

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඇයි බන් ලංකාවෙ විදියට හදපන්කො. ඕඩර්ස් ගන්න රට එච්චර වැදගත් නෑ කියල තමයි ෆයිවර් එක්ස්පර්ට්ල කියන්නෙ.ඉස්සරනම් රට අනුව ගිග් රෑන්කින් වෙනස් උනා තමයි දැන් එහෙම නෑ. වැඩ වල කොලිටිය තමයි ඕන. සුපිරි ගිග් එකක් දාපන්.මමත් ඉක්මනින්ම ආයිත් ෆයිවර් පැත්තට ගොඩවදින්න ඉන්නෙ.
     
    • Like
    Reactions: Heshan Daminda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Fiverr account ekak kela una den wena device ekakin number ekakin wena id ekakin hadanna wela thiyenne

    App eda dagatthath aye ban karanawa ban shit epa wenawa ehema unahama
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    aurudu ganak kare ehema tamai. Ekalla LK karagaththa un ID verification illanna kalin. Rata wenas una kiyala ena weda wenask wenne ne machan. Matath terune maru karata passe. Den peace of mind.
    Full legit profile eka. Mage name eka serama e viayatama thiyena. TOS violate karanne netham baya wenna deyak ne