Fiverr Account එකක් USA විදිහට country එක දාගෙන කරන කවුරුත් ඉන්නවද? කොහොමද phone verification එක කලේ?
මම USA VPS එකක් අරගෙන fiverr අකවුන්ට් එකක් හැදුවා USA විදිහට. phone verification එකට මොබිටෙල් නම්බර් එකක් දීපු ගමන් නිකන්ම Sri Lanka වෙනවා අකවුන්ට් එක. කොහෙන්ද බන් USA නම්බර් එකක් ගන්නේ VERIFICATION CODE එක ගෙන්නගන්නේ? google කලාම ඕන තරම් sms ගෙන්න ගන්න USA නම්බර්ස් තිබ්බත් එව්වා fiverr එකෙන් ගන්නේ නෑ මම හිතන්නේ උන් එව්වා black list කරලා වගේ.
මොකක්ද බන් මේකට කරන්නේ? phone number verification එක skip කරන්නත් බෑ gig දාන්න දෙන්නේ නෑ එහෙම නොකර.