Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City

උඹ සයිට් එකක් ගහල දෙනකොට SEO ත් කරලා දෙනවද? නොර්මල් on page optimization ටික විතරද කරලා දෙන්නේ? Package එක දෙන්නේ කොහොමද? :)

ගාන කියන්නේ client අනුව..මුලින් උගේ පරණ project බලලා ඒ අනුව ගාන කියන්නේ..හොදට ගෙවන එකෙක්ගෙන් නම් ටිකක් වැඩියෙන්..නැත්නම් සාදාරන ගානක්..ඔහොම package කතාවක් නැහැ..,මුලින්ම උ ඉල්ලා ටික කවර කරලා ඉන්න ඕනනේ :D
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SEO ehema hemadama wenas wenawane ban manda matanam fatta boring owa,

    man kiwwe ban free traffic wage neme paid traffic walin uba hariyata method ekak hoyagattoth ubata scale karanna puluwan fattama quickly, free traffic wala ehema be,

    :cool: :cool: :cool: Thank you very much!

    Fiverr mama karanne naha malli karanne ,btw vacation mode dammama masa ganakata godak adu una business ugeth 2013 mul kale idan karanawa.

    Loss eka ehema wenne naha kaadara nowi karoth , Stop Loss kiyala option ekak thinawa loss wenna giyoth podi loss ekak witharak weddi auto sell wela shape wenna. mona tharam technical analysis karath news nisa wensa wenna puluwan oka forex stock market wage thama tharamak duarata, Binary option nam kiyanne thanikara sooduwa forex price up down walata bet dana eka karanne . loss ,profit balance karagena karanna ona. naya wela or ona wena salli stock ,forex wala danna epa ex prince eka hada ganin karalama parissamin godak karanna ona

    https://www.investing.com/currencies/eur-usd-commentary#comments

    Thank you machan :cool: :)

    oa fb ads seen walta ehema asa ekek innawanam mekata join weyalla

    http://internetmarketingcollegeimc.com/

    free join weyalla free training section eke tynawa pretty much everything u need to know

    එල :cool::cool:

    Shopify වල නම් මතක නැහැ..wordpress වලට නම් තිබ්බා..

    මන් SEO කරන්නේ නැහැ මචන්,on page optimization උනත් ලොකුවට නැහැ..250-400$ වගේ ඔච්චර නැහෙන්න බෑනේ..සල්ලි දෙනවා නම් එකින් එක check කරලා හදලා දෙනවා..

    normally දැන් ගන්නේ theme forest premium නිසා ඒවගේ on page optimization ගොඩක් ඔකේ..උන් H1,H2,H3 ලස්සනට හදලා තියෙනවා..

    අනික සමහර උන් හෙන ගොන්..ඔන්න ඔහේ කොහෙන් හරි content උස්සලා දාන්න කියනවා..එහෙම උනාම කොහේ SEo කරන්නද :baffled:

    එල..Woocommerce Stores වලට ඔය normal SSL එකක් තිබුනම ඇතිද? :baffled: සමහර hosting companies වලින් දෙනවනේ Free SSL..එහෙම නැත්තන් Namecheap එකේ දෙන PositiveSSL ($9/year) වගේ එකක් ඇතිද?

    උඹ $250-400 ට කරන්නේ Business websites නේ?

    Content එක උන්ටම ලියල දෙන්න කියනවා නේ?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :cool: :cool: :cool: Thank you very much!

    Thank you machan :cool: :)

    එල :cool::cool:

    එල..Woocommerce Stores වලට ඔය normal SSL එකක් තිබුනම ඇතිද? :baffled: සමහර hosting companies වලින් දෙනවනේ Free SSL..එහෙම නැත්තන් Namecheap එකේ දෙන PositiveSSL ($9/year) වගේ එකක් ඇතිද?

    උඹ $250-400 ට කරන්නේ Business websites නේ?

    Content එක උන්ටම ලියල දෙන්න කියනවා නේ?

    ඔව් ඔව් Business websites.. + වෙබ් application... content,logo දෙන්න ඕන
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පට්ට සල්ලිකාරයෝ සෙට් එකක් ඉන්නවා නෙ
    මොකද කියන්නෙ කට්ටිය සල්ලි දාලා මොනා හරි පින් ලැබෙන වැඩක් කරමුද? :D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ගොඩක් උන් දැන් Shopify එක්ක කරනවද නේද ඇඩ්ස් දාලා...ලංකාවට Paypal දුන්නා නම් මිට වඩා නැගලා යනවා බන්

    අපෝ ඔව් බන්. Adblock pause කරලා facebook ගිහින් බලපන්කො :D

    අහ එහෙමත් සීන් එකක්ද :)

    මටත් ගිය අවුරුද්දේ June-September පට්ට සේල්ස් ගොඩක් ආව..October/November Exam නිසා Vacation mode දැම්මා..කෙල වුනා බන් :(

    මේ අවුරුද්දේ මාස පහටම හෙව්වේ ගිය අවුරුද්දේ ඔය August වල හොයපු ගාන වගේ :( :( :(

    මේ දවස්වලත් exam, ඒ උනාට vacation mode නම් දාන්නේ නැහැ..එන orders වලට සීන් එක කියලා ශේප් කරගන්නවා..

    Adsense වගේ ටිකක් දුරට autopilot income එකකට ට්‍රයි කරා නං හොඳ නැද්ද? :) උඹ NSBM ද? මොකක්ද ජොබ් එක? S/W Dev?

    All the best මචන්! :)

    ඔව් මචං. මටත් vacation mode දාපුවහම sales අඩුවෙනවා. චාටර්ම සීන් එක තමයි සෙට් වුන repeat buyers ල ටික නැති වෙන එක. උන් ඉන්නවනම් stable income එකක් තියෙනවා තරමක් දුරට. Fiverr parttime කරපුවහම තියෙන අවාසිය ඒකයි :sorry:

    ඇත්තම කියනවනම් autopilot ක්‍රම මම try කරා මචං මේ අවුරුද්දේ මුල ඉඳන්. මම ඔය කිව්වේ shopify ගැන එහෙම. කරුමෙට ජොබ් එකට කලින් එකක් ගොඩ දාගන්න උනේ නෑ බන්. දැන් වෙලාවක් නෑ.

    නෑ මචන් මම law college. Lawyer තමයි ඉතිං ජොබ් එක :D

    Thanks බන් :) උඹටත් එසේම වේවා!

    masayak withara profit ganna eka forget karala podi podi campaigns run karala test karahan ban, ekat marama art ekak tama,

    uba ahala tynawada ' me dese kumakatada' koheda film eke katawa, eke machan onna ohe koheda dura pettaka pennuwalu, minissu awith nehe machan, passe banner eka wenas karalu, ' me dese makkatei' kyla, ita passe house full lu machan, :rofl:

    fb ads ewage tama, hari audience ekata hari msg eka denna ona

    ow ban, kuthadi buyers la ekka epa wenawa un life eka miserable karanw, mn fiverr ehema karana kale mokekhari mona hari kiyapu gaman kelinma refund karanawa ban, peya ganak argue karala antimeta bad feed back ekakuth ganna wenawane ita wada hodai kalinma refund karana eka,

    fiverr risky kyne mata fiverr penne ban ara roman kale fight karana arena ekak wage, u must be a gladiator ta survive, :lol:

    ඔව් මචන්. මමත් අහලා තියෙනවා ඕක. You can sell dog shit if you target the right audience :D

    ප්‍රශ්නේ තියෙන්නේ FB campaigns කරන්න invest කරන්න සල්ලි ටිකක් තියෙන්න ඕනේනේ මචන්.

    තව දැන් උබ කොහොමද මෙහෙම case එකක් handle කරන්නේ..customer කෙනෙක් උබේ සයිට් එකෙන් ගත්තම උබ කරන්න aliexpress seller ගෙන් buy කරලා අර customer විස්තර දෙන එක නේද යවන්න කියලා..උ යැව්වේ නැති උනොත්?

    මන් දැක්කා ඔහොම සයිට් වල customers බැනලා තියෙනවා ගත්ත දේ ආවේ නැහැ කියලා :rofl:

    ඔය ආවේ නෑ කියල comment කරන්නේ තදියම් කාරයෝ බන්. අපිට වගේ මාස ගණන් බලන් ඉඳල පුරුදු නෑ උන්ට. උපරිම සතියයි බලන්නේ :D

    හ්ම්ම්ම් ඒත්, Ad words දාන එක නැවැත්තුව ගමන් කෙල වෙන්න පුළුවන් නේද? Facebook ads වගේ නම් අවුලක් නැහැ page එකේ posts යනවනේ මිනිස්සු අතරට :baffled:

    ඔතන බලන්න ඕනේ return of investment මචං. Ads වලට $50ක් spend කරලා $100ක් හොයන්න පුලුවන්නම් නවත්තන්නේ මොකටද. දිගටම කරන් යන්න තියෙන්නේ. එකට එකක් ලාබයි. 100% ROI
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් මචං. මටත් vacation mode දාපුවහම sales අඩුවෙනවා. චාටර්ම සීන් එක තමයි සෙට් වුන repeat buyers ල ටික නැති වෙන එක. උන් ඉන්නවනම් stable income එකක් තියෙනවා තරමක් දුරට. Fiverr parttime කරපුවහම තියෙන අවාසිය ඒකයි :sorry:

    ඇත්තම කියනවනම් autopilot ක්‍රම මම try කරා මචං මේ අවුරුද්දේ මුල ඉඳන්. මම ඔය කිව්වේ shopify ගැන එහෙම. කරුමෙට ජොබ් එකට කලින් එකක් ගොඩ දාගන්න උනේ නෑ බන්. දැන් වෙලාවක් නෑ.

    නෑ මචන් මම law college. Lawyer තමයි ඉතිං ජොබ් එක :D

    Thanks බන් :) උඹටත් එසේම වේවා!

    ඔතන බලන්න ඕනේ return of investment මචං. Ads වලට $50ක් spend කරලා $100ක් හොයන්න පුලුවන්නම් නවත්තන්නේ මොකටද. දිගටම කරන් යන්න තියෙන්නේ. එකට එකක් ලාබයි. 100% ROI

    ඉතින් බන් දැන් ජොබ් ඒකට ගියහම ඔක්කොම Fiverr Sales නවතියි නේ :( අපරාදේ එකවුන්ට් එක :(

    Level 02 ද නැත්තන් Top Rated ද?

    ඔව් නේද...එහෙම ලාබ ලැබෙනවා නං කරහම මොකද..ඔය Geekbuying එකෙන් එහෙම පට්ට fb advertising නේ කරන්නේ..ඒ විතරක් නෙමේ ඉතින්, Google search එකක් දාල product එකක් ගැන, ආපහු fb එනකොට නිකන් අපි වෙනුවෙන්ම ලස්සනට Product එක ගන්න ඕනේ තැන්වලින් ad එක ඇවිල්ලා තියෙනවා :lol: පට්ට AI part එකක් තියෙනවා එතන නං :baffled:
    උඹ shopify එකෙන් ගත්තද store එකක්? $29 ඒකද ගත්තේ? WordPress Woocommerce වලින් කරා නං හරි වගේ, අරිට වඩා ටිකක් ලාබෙට අපිටම කරගන්න පුළුවන් නේ.. :baffled:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040

    salli lankawata ganne kohomada ban
     
    ඔව් මචං. අපරාදේ. මොනවා කරන්නද ඉතිං :sorry:

    Level 2 මචං. ඔහේ තියල තියෙනවා. වෙලාව තියෙන වෙලාවට reselling gigs ටිකක් හදල දානවා.

    FB වල targeting පට්ට මචං. මම adwords try කරලා නෑ. ඒත් ගොඩක් උන් කියන්නේ targeting අතින් FB හොඳයි කියල. අපේ ඔක්කොම විස්තර තියෙනවනේ උන් ගාව :D

    මම Shopify store එකක් කරේ නෑ. Shopify method එකට POD (Teespring etc ) products try කරේ. එකක්වත් ගොඩ දාගන්න බැරි උනා. සැහෙන test කරන්න ඕනේ ad sets. ඒකට ටිකක් ලොකු budget එකක් තියෙන්න ඕනේ බන්.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    mama ahuwe uba kohomada talk karanne kiyala :P:P

    ඔකේ project වලට බිඩ්ස් කරලා මොකක්ව හරි වැල් බයිලාවක් ගහනවා.. :baffled:

    ගොඩක් වෙලාවට එනවා :P

    මට තියෙන්නේ project ගන්න පුළුවන් උනාට වැඩ බැරි එක :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් මචං. අපරාදේ. මොනවා කරන්නද ඉතිං :sorry:

    Level 2 මචං. ඔහේ තියල තියෙනවා. වෙලාව තියෙන වෙලාවට reselling gigs ටිකක් හදල දානවා.

    FB වල targeting පට්ට මචං. මම adwords try කරලා නෑ. ඒත් ගොඩක් උන් කියන්නේ targeting අතින් FB හොඳයි කියල. අපේ ඔක්කොම විස්තර තියෙනවනේ උන් ගාව :D

    මම Shopify store එකක් කරේ නෑ. Shopify method එකට POD (Teespring etc ) products try කරේ. එකක්වත් ගොඩ දාගන්න බැරි උනා. සැහෙන test කරන්න ඕනේ ad sets. ඒකට ටිකක් ලොකු budget එකක් තියෙන්න ඕනේ බන්.

    මම උඹ උනා නං ජොබ් ඒකට නොයා Freelancing කරනවා බන් :sorry: දැන් ඉතින් උඹ ජොබ් ඒකට ගිහින් ගෙදර ආවහම එහෙමම නිදාගනියි මහන්සියට :(

    POD වලට නම් ලොකු marketing පාරක් ඕනේ වෙයි මම හිතන්නේ..Ad sets ටෙස්ට් කරන්න ඕනේ කිව්වේ? මොකේ ad sets ද?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම උඹ උනා නං ජොබ් ඒකට නොයා Freelancing කරනවා බන් :sorry: දැන් ඉතින් උඹ ජොබ් ඒකට ගිහින් ගෙදර ආවහම එහෙමම නිදාගනියි මහන්සියට :(

    POD වලට නම් ලොකු marketing පාරක් ඕනේ වෙයි මම හිතන්නේ..Ad sets ටෙස්ට් කරන්න ඕනේ කිව්වේ? මොකේ ad sets ද?

    Try කරනවා බන් දෙකම කරන්න. Freelancing නම් කරන්නේ නෑ. වෙලාව යනවා වැඩි. ඒත් අනිත් ඒවා try කරනවා.

    ඔව් බන්. Ad sets කිව්වේ මචං එක එක audience එකට ගැලපෙන ads හදල ඒවා test කරන්න ඕනේ. ඒකරලා හොඳට perform කරන ඒවාට වැඩියෙන් invest කරලා අනික් ඒවා නවත්තන්න ඕනේ. ඕකට ලොකු budget එකක් ඕනේ :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Try කරනවා බන් දෙකම කරන්න. Freelancing නම් කරන්නේ නෑ. වෙලාව යනවා වැඩි. ඒත් අනිත් ඒවා try කරනවා.

    ඔව් බන්. Ad sets කිව්වේ මචං එක එක audience එකට ගැලපෙන ads හදල ඒවා test කරන්න ඕනේ. ඒකරලා හොඳට perform කරන ඒවාට වැඩියෙන් invest කරලා අනික් ඒවා නවත්තන්න ඕනේ. ඕකට ලොකු budget එකක් ඕනේ :sorry:

    එල එල කොහොමහරි දෙකම කරගෙන පලයන්..ලංකාවට $$$ ගේන එක නවත්තන්න එපා :)

    බලමු මමත් serious business වැඩ වලට බහින්න ඕනේ, හැමදාම මෙහෙම online jobs විතරක්ම කරලා හරියන්නේ නැහැ :baffled: