මචංලා කිරියෙ Fiverr කරන සෙට් එකෙන් උදව්වක් ඹ්නි. මේ ටිකට උත්තර දාගෙන පලයන් මචං දන්නවනම්. ලොකු උදව්වක්.
1) country එක change කරපු accounts වලින් withdraw කරන කොට අවුලක් වෙනවාද?
2) withdraw කරන කොට US proxy යෙන් යන්න ඹ්නිද?
3) withdraw කරන කොට කැපෙන අමතර ගාස්තු මොනාද?
4) withdraw කරන්න ඹ්නවෙන accounts මොනාද?
Bump accepted
Please help 

mamas NTB + HNB dekama use karanwa online oni nisa.

Kmatinm Card eka Order Karanna Puluwan .
oka wenne bn ubala buyer request eke advertising karana nisa. eka hariyata balala thamanta karanna puluwan ekata withrak apply karapan. hariyata karanawanam okama athi mase gana cover karaganna
habai hariyata kaloth.
awa offers 22ma $20 ta adu ewa. msg eken tamai hari gaana kiyanne un. eth e wede karanna epa bn. matath wedak ne, untath wedak ne 