මචන්ලා මට පොඩි බැන්කින්ග් උපදෙසක් ඕනේ. මම ගව තියෙනවා ලක්ෂ 25ක් විතර සම්පත් බැංකුවේ savings account එකක දාලා , වැඩක් නැහැ පොලිය හරි අඩුයි. මම බැලුවේ 6 months වගේ
එකක් දාන්න කොමර්ෂල් බැංකුවේ monthly interest එන වීදිහට . එතකොට 10%-11% වගේ ලැබෙනවා ඒකියන්නේ ලක්ෂ 25ට රුපියල් 22000ක් විතර මාසෙට. මොකද හිතන්නේ ඒ ගැන .
වෙන මොනවහරි ක්‍රම තියෙනවද. මිට වඩා සාර්ථක
එකක් දාන්න කොමර්ෂල් බැංකුවේ monthly interest එන වීදිහට . එතකොට 10%-11% වගේ ලැබෙනවා ඒකියන්නේ ලක්ෂ 25ට රුපියල් 22000ක් විතර මාසෙට. මොකද හිතන්නේ ඒ ගැන .වෙන මොනවහරි ක්‍රම තියෙනවද. මිට වඩා සාර්ථක

