1. වඩාත් වාසි එකවර අවුරුදු 5 කට දාන එකද නැත්තන් අවුරුද්ද බැගින් අවුරුද්දක එකතු වෙන පොලියත් එක්ක 5 පාරක් දාන එකද ?
5. Interest Paid at Maturity සහ Interest paid Monthly කියන දෙකේ වෙනස වාසි අවසි මොනවද? Interest paid Monthly දැම්මොත් මාසේ පොලිය බැලන්ස් එකට එකතු වෙලා ඒ පොලියට ඊළ්ග මසෙ පොලිය හැදෙනවද? නැත්නම් Interest paid Monthly කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?