Fixed deposit ප්‍රශ්න

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    1. වඩාත් වාසි එකවර අවුරුදු 5 කට දාන එකද නැත්තන් අවුරුද්ද බැගින් අවුරුද්දක එකතු වෙන පොලියත් එක්ක 5 පාරක් දාන එකද ?

    5. Interest Paid at Maturity සහ Interest paid Monthly කියන දෙකේ වෙනස වාසි අවසි මොනවද? Interest paid Monthly දැම්මොත් මාසේ පොලිය බැලන්ස් එකට එකතු වෙලා ඒ පොලියට ඊළ්ග මසෙ පොලිය හැදෙනවද? නැත්නම් Interest paid Monthly කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මෙහෙමයි පොලි වෙනස නොවී අවුරුදු 5ක් තියෙනවා නම් අවුරුදුපතා අලුත් වෙනද දන එඅක ලබයි. ඉස්සරහට අඩු වෙයි නම් අවුරුදු 5ත දැනට. ඉස්සරහට පොලි වැඩි වෙඉ නම් අවුරුදු 1 කට දැනට
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    අවුරුදු 5ක් වගේ දන්නා එපා බන් බන්. මොකද පොලිය කියන එක වෙනස් වෙනවා නේ අවුරුද්ද වගේ දන්න. මේ දවස් වල පොලිය හොදයි
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    1.assuming the rate doesn't change 1 year deposits give more interest in 5 years.
    2.interest is paid monthly for the deposit after calculating the total interest for 1 year
    but you get a lower yield