machan double s eke interest eka kohomada?
5.5% wage 2 laks walata wadi nam. habayi ithin tax katha naa. maseta ekasarayak salli ganna puluwan.
machan double s eke interest eka kohomada?
commercial leasing ekee machan 3 months walata 9.5% denawa lu![]()
47,500 for 3 months.Machan oya 9.5% hadenne kohomada..?
Laksha 20k dammoth kiyak ganna puluwanda..?
60ට වැඩි නම් අම්මා හරි තාත්තා හරි එක්ක යන්න බැන්කුවට. දාන්න අම්මගේ හො තාත්තගේ නමට fixed එක. ජිවිතේ අපි ඔක්කොම මැරෙනවා. අම්මටත් පොදුයිනේ. ඒ නිසා පස්සේ කන්ෆ්ලික්ට් වලක්වන්න බැන්ක් එකට කියන්න, කාලාත්රයාගෙන් පස්සේ සල්ලි අයිතිවෙන්න ඔනේ කෙනාගේ නමට උබ දාන්න කියලා. එතකොට අම්මලා ජිවත් වෙලා ඉන්නකන් පොලිය 15%යි, අම්මා නැති කාලෙක පොලියයි සල්ලියි උබේ අකවුන්ට් එකට වැටෙනව ලීගලි..

එතකොට අම්ම හරි තාත්ත හරි මලාම පොලිය නෑ ?![]()
![]()
best NSB and BOC
NSB 8% for 6 months.
tax seen kiwwe nee bn. mama damme 2016 Jan.