මචන්ලා මේක හෙන Dumb ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දන්නේ නැති හින්ද අහන්නේ 

මෙකයි කෙස් එක

හිතපන් දැන් අපි 5M Fixed Deposit එකක් දානවා Bank එකක
Intrest එක 10.5% කියල හිතමු. පහලින් තියෙන්නේ Seylan එකේ FD Calculator එක. දැන් මේකේ monthly maturity එකේදී 40,993 ක් interest එකක් එනවා. මේ amount එක අපිට monthly එලියට අරන් consume කරන්න පුලුවන්ද?
නැත්තන් maturity එක වෙනකන් ඉන්න ඕනෙද full interest එක ගන්න 

Rep දෙනවා හැමෝටම

Last edited: