Fixed Deposit rate විශාල ලෙස අඩු කරලා

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ;) (y) ow mama nikan price damme .
    nikan fd wala koti ekak dekak thina aya ona tharam innawa , eth risk ekak ganna bari business ekak karala or rent karanna thanak(podi kada kamara etc) ganna bari thaman danna area walin price wadi nisa mokada athe thina koti 2kama yata karanna bari nisa e wage dekata. godak welawata wena land or pension ,job eken normal jiwath wenna income ekak ena fd eka insurence ekak wage thiya gena inna , lamayi ge weddings, degree ,rata yawanna, hadisi ledakadi use karanna wage, athe thinnema koti 2k nam 2kama use karanne naha.
    eka thamai bahutharayaka siddiya

    silk road eke criminals la hire karanna use kare bitcoins , fun ekata samahara aya use kara pay karanna dan kawuruth BTC use karenne naha eke original purpose eka e kiyanne currency ekak widihata, dan use wenne virtual unregulated trading security instrument ekak widihata ,legally manipulate karanna puluwan price.
    BTC kiyanne dan currency ekak neme company ekak nathi Stock Market share ekak wage eth trading regulations mukuth nathi

    ------ Post added on Jun 14, 2023 at 12:24 PM
    එකට තමා යකො පමිශන්ලස් කියන්නෙ! දැන් එතකොට බිට්කොයින් එන්න කලින් ලොකෙ මිනිමැරුම -අපචාර් වලට ගෙව්වෙ ඇට දෙක විකුනලාද? බිට්කොයින් වලට වඩා ඩොලස් වලින් අපචාර් වෙනවා, වෙනස ඩොලර් මැනිපියුලෙට් කරන පුලුවන් විම. සප්ලයි එක කන්ට්‍රොල්කරන්න පුලුවන් විම, බිය්කොයින් වල එවා බෑ, ඉල්ලුම සහ සැපයුම අනුව මිල වෙනස් වෙනවා,

    දැන් ඔය ට්‍රෙඩින් කරන උන් ටික සහ එක්ස්චෙන්ජ් සහ බාහිර බලපැම් නිසා මිල උඩ පහල යවනවා, පෙන විදියට උබ ගැරි ගැන්ස්ලර්ගෙ ටොපා උරලා, එක්කො ඩිමොක්‍රටික් කැරි බිලා,,

    උබ කියන විදියට ගොල්ඩ් කියන්නෙත් කරන්සි එකෙක් නෙවි, එකටත් සි-ඉ-ඔ කෙනෙක් නැති, රෙගියුලෙශන් නැති ලොහ කැල්ලක්,, ඔනම දෙකට මිලක් එන්නෙ ඩිමාන්ඩ් එක අනුව, බිට්කොයින් යුස් කරන්නෙ නැත්තෙ ගොබ්බ සෙනාවට එක තෙරුම් ගන්න බැරි නිසා, ඔහොම ඉන්න, ඔක ඩිසයින් කර්ලා තියෙන්නෙ මෙ අවුරුදු 10කින් 15කින් ව්‍යාප්ත වෙන්න නෙවි, මිනිමම් අවුරුදු 60-70ක් යයි එකට, රත්තරන් රිදි වලට කාලෙයක් නෑ, ඩොලස් ඇවිල්ල තාම අවුරුදු 100යි,, දැනටම කෙල වෙලා එකට,,
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    A.E.R eka 19% i bn mama dapu 5yrs eke. Eth labai neh ithin
    ඔව් එහෙම නම් ලාබයි rates fixed නම්. නමුත් ආයෙම rates වැඩිකරයි ලබන අවුරුද්ද ඇතුලත සල්ලි අදින්න හරි inflation control කරන්න හරි circulation එක අඩු කරන්න හරි. මුන්ගෙ හරි තීරණයක් නැති දේවල් නිසා මනුස්සයෙක්ට දීර්ඝකාලීන risk අඩු investment plan එකක් හදාගන්න නෑ ඉතින්.
     
    • Like
    Reactions: NRTG and chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඔව් එහෙම නම් ලාබයි rates fixed නම්. නමුත් ආයෙම rates වැඩිකරයි ලබන අවුරුද්ද ඇතුලත සල්ලි අදින්න හරි inflation control කරන්න හරි circulation එක අඩු කරන්න හරි. මුන්ගෙ හරි තීරණයක් නැති දේවල් නිසා මනුස්සයෙක්ට දීර්ඝකාලීන risk අඩු investment plan එකක් හදාගන්න නෑ ඉතින්.
    ඔව් මචං ඒක නම් ඇත්ත කතාව. අපේ වෙලාව හොඳ නම් වාසනාව වැඩ කරයි 😁
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ෆික්ස් ඩිපොසිට් කියලා දෙයක් නෑ පුතා, තියෙන්නෙ උද්දමනය කියලා දෙයක්! ආන් එක කන්ට්‍රොල් කරන්න මවපු ඉටිගෙඩියක් තමයි ෆික්ස් ඩිපොසිට් එක,, කොල ගොඩක් අන්ක ගොඩක් වගෙ පෙනුනාට එක අරන් එලියට බැහැලා බලද්දි එ ලැබුනු සල්ලි වලින් කලින් ගනිපු එවාවත් ගන්න බැ, මොක්ද ඔවාට පොලි ගෙවන්න සල්ලි ප්‍රින්ට් කර්ලා, හෙවත් ලොන් වලින් එන පොලියෙන්, ෆික්ස් පොලිය හැම වෙලෙම ලොන් පොලියට වඩා අඩුයි, රටෙ ලොකෙ ව්‍යාපාරික ප්‍රජාව ලොන් වලින් තමා එවා රන් කරන්නෙ, එත්කොට බඩු මිල ලොන් පොලි කපන්න ඔන මිලට ඇජෙස්ට් කරනවා, ඉට පස්සෙ උන් ලොන් ගෙවලා, ලාබෙ අයින් කරනවා,,

    මෙ වෙද්ඩි 1962 ට වඩා බඩු මිල දල වශයෙන් 640ස් ගුනෙකින් වැඩි වෙලා තියෙනවා,! පිලිගන්නවාද? ෆික්ස් ඩිපොසිට් කියල දෙ සාර්තක දෙයක් නම් එක එ ගානෙම හො බඩු මිල අඩු වෙන්න ඔන,

    මුන් මෙ කරන්නෙ සල්ලි ප්‍රින්ට් කර කර, ලොන් දිදි එව කරකව කව නටවන නඩගමක්, මෙ සිස්ටම් එක ඉදිරියෙදි බිද වැටෙනවා, අනිවාර්‍යනෙන්ම වැටෙනවා,
    හුගක් අයට මේ දේ තේරෙන්නේ නැ බන්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ගිය අප්‍රේල් වල 15.75%ට FD දැම්ම? ඒ මොන මෝඩ වැඩක්ද බං? අප්‍රේල් වල 23%ටත් FD ගියානේ රජයේ බැංකුවලම. අනිත් එක ඔය වගේ දානව නම් බෑන්ක් එකෙන් හොඳ රේට් එකක් ඉල්ලගන්න එපැයි.

    මම පෙබරවාරි වල දැම්ම 24%, ඊට පස්සෙ ගිය මාසෙ දැම්ම 21%ට දින 400, ඒත් එක්කම දැම්ම 27.75%ට අවුරුදු 5ට. මාර අපරාදයක් කරගෙන තියෙන්නෙ 15.75%ට දාල

    එහෙම ගන්නවත් ඉඩම් තියේද දන්නෙ නෑ 😁
    ------ Post added on Jun 13, 2023 at 11:53 PM

    ado math last year dec damma 25% walata fixed ekak 5years walata.
    ewa kal pireddi kela weida dnne na neh?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    ගිය අප්‍රේල් වල 15.75%ට FD දැම්ම? ඒ මොන මෝඩ වැඩක්ද බං? අප්‍රේල් වල 23%ටත් FD ගියානේ රජයේ බැංකුවලම. අනිත් එක ඔය වගේ දානව නම් බෑන්ක් එකෙන් හොඳ රේට් එකක් ඉල්ලගන්න එපැයි.

    මම පෙබරවාරි වල දැම්ම 24%, ඊට පස්සෙ ගිය මාසෙ දැම්ම 21%ට දින 400, ඒත් එක්කම දැම්ම 27.75%ට අවුරුදු 5ට. මාර අපරාදයක් කරගෙන තියෙන්නෙ 15.75%ට දාල

    I

    Imf loan eka awa kiyala e dawas wala mata 20n adu rstesmai kiwwe. ewath dawasa gane adu wewi tibune
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Capture-Copy.jpg