එකට තමා යකො පමිශන්ලස් කියන්නෙ! දැන් එතකොට බිට්කොයින් එන්න කලින් ලොකෙ මිනිමැරුම -අපචාර් වලට ගෙව්වෙ ඇට දෙක විකුනලාද? බිට්කොයින් වලට වඩා ඩොලස් වලින් අපචාර් වෙනවා, වෙනස ඩොලර් මැනිපියුලෙට් කරන පුලුවන් විම. සප්ලයි එක කන්ට්රොල්කරන්න පුලුවන් විම, බිය්කොයින් වල එවා බෑ, ඉල්ලුම සහ සැපයුම අනුව මිල වෙනස් වෙනවා,![]()
ow mama nikan price damme .
nikan fd wala koti ekak dekak thina aya ona tharam innawa , eth risk ekak ganna bari business ekak karala or rent karanna thanak(podi kada kamara etc) ganna bari thaman danna area walin price wadi nisa mokada athe thina koti 2kama yata karanna bari nisa e wage dekata. godak welawata wena land or pension ,job eken normal jiwath wenna income ekak ena fd eka insurence ekak wage thiya gena inna , lamayi ge weddings, degree ,rata yawanna, hadisi ledakadi use karanna wage, athe thinnema koti 2k nam 2kama use karanne naha.
eka thamai bahutharayaka siddiya
silk road eke criminals la hire karanna use kare bitcoins , fun ekata samahara aya use kara pay karanna dan kawuruth BTC use karenne naha eke original purpose eka e kiyanne currency ekak widihata, dan use wenne virtual unregulated trading security instrument ekak widihata ,legally manipulate karanna puluwan price.
BTC kiyanne dan currency ekak neme company ekak nathi Stock Market share ekak wage eth trading regulations mukuth nathi
------ Post added on Jun 14, 2023 at 12:24 PM
දැන් ඔය ට්‍රෙඩින් කරන උන් ටික සහ එක්ස්චෙන්ජ් සහ බාහිර බලපැම් නිසා මිල උඩ පහල යවනවා, පෙන විදියට උබ ගැරි ගැන්ස්ලර්ගෙ ටොපා උරලා, එක්කො ඩිමොක්රටික් කැරි බිලා,,
උබ කියන විදියට ගොල්ඩ් කියන්නෙත් කරන්සි එකෙක් නෙවි, එකටත් සි-ඉ-ඔ කෙනෙක් නැති, රෙගියුලෙශන් නැති ලොහ කැල්ලක්,, ඔනම දෙකට මිලක් එන්නෙ ඩිමාන්ඩ් එක අනුව, බිට්කොයින් යුස් කරන්නෙ නැත්තෙ ගොබ්බ සෙනාවට එක තෙරුම් ගන්න බැරි නිසා, ඔහොම ඉන්න, ඔක ඩිසයින් කර්ලා තියෙන්නෙ මෙ අවුරුදු 10කින් 15කින් ව්‍යාප්ත වෙන්න නෙවි, මිනිමම් අවුරුදු 60-70ක් යයි එකට, රත්තරන් රිදි වලට කාලෙයක් නෑ, ඩොලස් ඇවිල්ල තාම අවුරුදු 100යි,, දැනටම කෙල වෙලා එකට,,