Fixed Deposit Rates

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බැන්කුවලනම් ඉතින් සාර්තක නැ. ෆිනැස් කොම්පැනිවල බලහන්. ETI, වැලිබල් වගේ. පැන් ඒශියා එකේ නම් ප්‍රමොශන් එකක් ගියා 13%ක්ද කොහෙද? දැන් තියෙයිද මන්දා
     
    • Like
    Reactions: crazycasper

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    බැන්කුවලනම් ඉතින් සාර්තක නැ. ෆිනැස් කොම්පැනිවල බලහන්. ETI, වැලිබල් වගේ. පැන් ඒශියා එකේ නම් ප්‍රමොශන් එකක් ගියා 13%ක්ද කොහෙද? දැන් තියෙයිද මන්දා

    Unge site wala rates dala nehene ban gihin ma thama balanna wenne.
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    ETI nam 16% withara athi ban. sure na. call ekak dila balahan. loku gaanak nam un kathaa karalaa set karagaththaki. senior citizen nam 1% wAdipura gaththaki.

    ETI nam yanna epa. Oka bankoloth wenna gehin dan Maha bankuwen palanaya karanne...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ETI nam yanna epa. Oka bankoloth wenna gehin dan Maha bankuwen palanaya karanne...
    බොරු කියන්න එපා බන්.. උන් බන්කලොත් උනොත් ලික්යුඩයිඩ් කරන්න ඇසට් තියනවා. ස්වර්නමහල්, ඊ ඒ පී බ්‍රොඩ්කාස්ටින්ග් වගේ එවා. අර මෙලො හසරක් නැතුව කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකවත් නැතුව රන් කරන අමානා බැන්කුවත් දුවන එකේ මහ බැන්කුව දන්න ලබ්බ.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294

    නෑ එතන වෙලා තියෙන්නේ උන්ගේ ඉන්වෙස්ට්මන්ට් වල රිස්ක් ෆැක්‍ටර් එක ගොඩක් වැඩිවීමක් ඒක නිසා උන්ට සෙන්ට්‍රල් බෑන්ක් වෝර්නින් දුන්නේ දැන් නම් මොකක් වෙලාද මන්දා
    කොහොම උනත් ෆයිනෑන්ශියල් ඉන්ස්ටිටියුට් රිස්කි
    ගොඩක් උන් 15% monthly දෙනවා
    ගාන වැඩි නම් 16-16.5% ගන්න පුලුවන්

    LOLC LB finance can be recommended at the moment
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ එතන වෙලා තියෙන්නේ උන්ගේ ඉන්වෙස්ට්මන්ට් වල රිස්ක් ෆැක්‍ටර් එක ගොඩක් වැඩිවීමක් ඒක නිසා උන්ට සෙන්ට්‍රල් බෑන්ක් වෝර්නින් දුන්නේ දැන් නම් මොකක් වෙලාද මන්දා
    කොහොම උනත් ෆයිනෑන්ශියල් ඉන්ස්ටිටියුට් රිස්කි
    ගොඩක් උන් 15% monthly දෙනවා
    ගාන වැඩි නම් 16-16.5% ගන්න පුලුවන්

    LOLC LB finance can be recommended at the moment
    ඔක උනේ රවියා එක සරේ කිව්වනේ බන් ෆුල් ෆිනැස් දාන්න බැ කියලා වාහනවලට. ඒ එක්කම ලීසීන් ෆිනාස් දෙන උන්ට කෙලවෙයි කියලා ගොඩක් උන් සල්ලි ඉන්වෙස්ට් කලේ නැ. දැන් ඒ කේස් එක හරි. LOLC නම් හොදයි. LB ගැනනම් දන්නේ නැ.
     
    නෑ බන් උන්ගේ වෙන ඉන්වෙස්ට්මන්ට් එකක රිස්ක් ෆැක්ටර් එක වැඩි උන කේස් එකක් තියෙන්නේ බන්
    ඒකට රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා රිස්ක් ෆැක්ටර් එකට උන්ට ෆයින් එකක් වගේ කැපිටල් එකට ඇඩ් කරන්න කිව්වා ඉන්වෙස්ට්මන්ට් එක වගේ දෙගුනයක් උන්ට බැරි උනා මම හිතන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ බන් උන්ගේ වෙන ඉන්වෙස්ට්මන්ට් එකක රිස්ක් ෆැක්ටර් එක වැඩි උන කේස් එකක් තියෙන්නේ බන්
    ඒකට රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරලා රිස්ක් ෆැක්ටර් එකට උන්ට ෆයින් එකක් වගේ කැපිටල් එකට ඇඩ් කරන්න කිව්වා ඉන්වෙස්ට්මන්ට් එක වගේ දෙගුනයක් උන්ට බැරි උනා මම හිතන්නේ
    ඔය කොයි කාලෙද බන්. ලගදිද? උන් අර අලුතින් හොටේල් සයිඩ් එකට එන්ටර් උනාට පස්සෙද?
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    නෑ එතන වෙලා තියෙන්නේ උන්ගේ ඉන්වෙස්ට්මන්ට් වල රිස්ක් ෆැක්‍ටර් එක ගොඩක් වැඩිවීමක් ඒක නිසා උන්ට සෙන්ට්‍රල් බෑන්ක් වෝර්නින් දුන්නේ දැන් නම් මොකක් වෙලාද මන්දා
    කොහොම උනත් ෆයිනෑන්ශියල් ඉන්ස්ටිටියුට් රිස්කි
    ගොඩක් උන් 15% monthly දෙනවා
    ගාන වැඩි නම් 16-16.5% ගන්න පුලුවන්

    LOLC LB finance can be recommended at the moment

    :nerd:
     
    Last edited: