Fixed Deposit ???

LGBT

Member
Mar 31, 2019
7
2
3
මගේ ලග ලක්ෂ 30ක් වගේ තියෙනව.
වාහනයක් ගන්න හිතුව but වැඩේ කල් දානව.
  1. දැන් බැංකු වල FD පොලිය කියක් දෙනවද?
  2. මොකක්ද හොදම බැංකුව ?
  3. ඔක්කොම එකම බැංකුවේ දාන්නද වෙන වෙනම දාන්නද ?

හෙල්ප්....
 
  • Like
Reactions: ishur_j

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    15 gaane 2k danda hodama finance company ekaka. Aduma gaane Bank walata wada 1% hari wadiyen hambenawa ne.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    බීච් එකට ගිහින් පුක දුන්නා නම් ඕක ලේසියෙන්ම තව වැඩි කරගන්න පුලුවන්. උඹ කොහොමත් පොන්නයා නෙ.. :)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බීච් එකට ගිහින් පුක දුන්නා නම් ඕක ලේසියෙන්ම තව වැඩි කරගන්න පුලුවන්. උඹ කොහොමත් පොන්නයා නෙ.. :)

    මචන්, කෙනෙක් සීරියස් දෙයක් අහද්දි එහෙම කියන්න එපා. මනුස්සයෙක්ගෙ ආර්ථික ප්‍රශ්නයකදි අපි වචනයකින් හරි උදවු වෙමු. :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    If not taking back for like 4 years best to buy a land in athurugiriya metro line.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බැංකුවල සල්ලි දාන එක නම් ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි මචන්. හොදට හිතලා බලලා පොඩි බිස්නස් එකක් පටන් ගනින්. :rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මගෙත් එෆ් ඩී දෙකක් තියනවා බැංකු දෙකක රිනීවල් ලෙටර් ආවෙ නෑ බං . එකක් මාස තුනෙන් තුන.
    අනික අවුරුද්ද .

    මොකද දන්නෙ නෑ සීන් එක . :eek::eek:

    ආ ඔයා අවුරුද්දෙං ගන්න නිසා මහජන බැංකුවේ දාන්න . පොලිය සාමාන්‍යයි . ආරක්ෂාව උපරිමයි. ඕන වෙලාවක ගන්න පුලුවං. නගරබද බැංකු. අනිත් බැංකුවල කලින් දැනුන් දෙන්න වෙනවා . :)
     
    cscuser

    Active member
  • May 24, 2017
    397
    57
    43
    Polonaruwa
    මචන්, කෙනෙක් සීරියස් දෙයක් අහද්දි එහෙම කියන්න එපා. මනුස්සයෙක්ගෙ ආර්ථික ප්‍රශ්නයකදි අපි වචනයකින් හරි උදවු වෙමු. :rolleyes:

    ow bn:yes:
     
    • Like
    Reactions: Kolama

    LGBT

    Member
    Mar 31, 2019
    7
    2
    3
    15 gaane 2k danda hodama finance company ekaka. Aduma gaane Bank walata wada 1% hari wadiyen hambenawa ne.

    Dan poliya adu wela. Eth fixed deposit ekak dagena capital eka wadi karaganin Vitz ekakwath ganna

    මචන්, කෙනෙක් සීරියස් දෙයක් අහද්දි එහෙම කියන්න එපා. මනුස්සයෙක්ගෙ ආර්ථික ප්‍රශ්නයකදි අපි වචනයකින් හරි උදවු වෙමු. :rolleyes:

    If not taking back for like 4 years best to buy a land in athurugiriya metro line.

    බැංකුවල සල්ලි දාන එක නම් ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි මචන්. හොදට හිතලා බලලා පොඩි බිස්නස් එකක් පටන් ගනින්. :rolleyes:

    :yes: Better than fixed deposits.

    මගෙත් එෆ් ඩී දෙකක් තියනවා බැංකු දෙකක රිනීවල් ලෙටර් ආවෙ නෑ බං . එකක් මාස තුනෙන් තුන.
    අනික අවුරුද්ද .

    මොකද දන්නෙ නෑ සීන් එක . :eek::eek:

    ආ ඔයා අවුරුද්දෙං ගන්න නිසා මහජන බැංකුවේ දාන්න . පොලිය සාමාන්‍යයි . ආරක්ෂාව උපරිමයි. ඕන වෙලාවක ගන්න පුලුවං. නගරබද බැංකු. අනිත් බැංකුවල කලින් දැනුන් දෙන්න වෙනවා . :)

    හැමෝටම ස්තුතියි. දැනට FD එකක් දානවා. චන්දෙන් පස්සේ බලල invest කරනවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මගේ ලග ලක්ෂ 30ක් වගේ තියෙනව.
    වාහනයක් ගන්න හිතුව but වැඩේ කල් දානව.
    1. දැන් බැංකු වල FD පොලිය කියක් දෙනවද?
    2. මොකක්ද හොදම බැංකුව ?
    3. ඔක්කොම එකම බැංකුවේ දාන්නද වෙන වෙනම දාන්නද ?

    හෙල්ප්....

    CDB dapan mama dala tynne ehe onnam mage agent karaywa set krala dennam u hoda rate ekak denwa bn
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    investment ekak kiyala FD danna epa.
    uba podi kalekng (under 6months) wage car eka ganna balanawanam FD ekak dapan salli hold karala thiyaganna.
    Naththan FD danna epa. Hoda investments tikak balapan. naththan business ekak patan ganin
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Business mea dawas wala patan ganna epa. Amma thaata 60 years walata wada wadinan parinatha eke dana. ona bank ekka 15% i poliya. hambena poliya ekema thibbata wadak na 15lak eha ekathu wena salli walata poli haden na 15lak walata witharai. eka nisa poliya wena account ekkata watenna harawanna. mea dawas wala thiyena wadima poliya eka witharai. amma thaata sure nan dapan e dennage namin. anith fix ewage poliyanan patta adui. finance company walatanan dana epa anthimata wadi thanhawata salli nathi karaganna wenne.
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බීච් එකට ගිහින් පුක දුන්නා නම් ඕක ලේසියෙන්ම තව වැඩි කරගන්න පුලුවන්. උඹ කොහොමත් පොන්නයා නෙ.. :)

    Buruwo wage hasirenna epa yako