FLASH බාගන්න විදිය කියල දෙන්න යාලුවනේ..ලොකු උද&#

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
FLASH බාගන්න විදිය කියල දෙන්න යාලුවනේ..ලොකු උද&#

help-me-sized.jpg


මචන් මට ඕන මේ සයිට් එකේ තියෙන ගිටාර් ටියුන් කරන flash file එක බාගන්න.. :) ඒත් ඒක කොහොමද කරන්නේ..? :( එලකිරි එකේ මේවට වැඩ්ඩෝ ඉන්නව කියල මන් දන්නවා.. flash file downloader,firefox add-ons,page source elemants වලින් වත් වැඩේ කරගන්න බැරි උනා.. අනේ මට උදව් කරපන් මචන් :( :( :( :(



LINK AGAIN - http://www.chordbook.com/guitartuner.php :( :(
 
Last edited: