FLASH බාගන්න විදිය කියල දෙන්න යාලුවනේ..ලොකු උද&#
මචන් මට ඕන මේ සයිට් එකේ තියෙන ගිටාර් ටියුන් කරන flash file එක බාගන්න..
ඒත් ඒක කොහොමද කරන්නේ..?
එලකිරි එකේ මේවට වැඩ්ඩෝ ඉන්නව කියල මන් දන්නවා.. flash file downloader,firefox add-ons,page source elemants වලින් වත් වැඩේ කරගන්න බැරි උනා.. අනේ මට උදව් කරපන් මචන්
LINK AGAIN - http://www.chordbook.com/guitartuner.php

Last edited: