බෙරිගේ අර්ත් 2 තාත්තද දන්නේ නෑ..එඩිද දන්නෙත් නෑ ඔය දෙන්නගෙන් තමා ගැලපෙනම ඇගක් තියෙන්නේ සූම්ට හරි යන..
බෙරිගේ අර්ත් 2 තාත්තද දන්නේ නෑ..එඩිද දන්නෙත් නෑ ඔය දෙන්නගෙන් තමා ගැලපෙනම ඇගක් තියෙන්නේ සූම්ට හරි යන..
ඔව් flash ගේ තාත්තා තමා
පට්ට episode එක නේ..
මං හිතන්නේ Eddie, එත් අපි හිතන්නෙවත් නැති එකෙක් වෙයි අන්තිමට..

ජින්තුවා;19269822 said:barry allen ම වෙන්නත් පුළුවන්. මොකද කොමික්ස් වල ඉන්නව future flash aka blue flash. zoom ගේත් lightning එක blue.![]()