Flashback Style

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ලොල් මුන් අපේ ගෙවල් පැත්තේ යකූ !

    මන් මියුසික් වලට කොහෙත්ම පන්නන්නේ නැති හින්දා ඒවනම් දන්නේ නෑ !
    කිංස්ලියනම් කොයි වෙලෙත් ශෝටයි බාටා දෙයි දාගෙන සිගා එක ඇදන් පාරෙම තමයි !

    මුන් හැබැයි දවස් 30ට ෂෝ 40-45ක් අතර ගානක් ගහනවා බන් !

    ඩොනල්ඩ් කාරයට (රොෂාන්ගේ තාත්තා) දැන් බෑන්ඩ් 3යි යකෝ මුනුත් එක්ක​
     
    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0

    ammata show 45k all right munge anit band eke nama mokakda ban
    sanidapanam show nethywa welennawa 15k 10k wage tamai sangeethut ne nilangat ne anunge sindu kiyannne un
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,683
    8,476
    113
    In Your Heart
    thawa tika dawasin Flashback sound lorry maha para madathpark karai . Roshanta wada uge thaththa thama hamba kale . amuthuma jathiye ekek habei
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,683
    8,476
    113
    In Your Heart
    ලොල් මුන් අපේ ගෙවල් පැත්තේ යකූ !

    මන් මියුසික් වලට කොහෙත්ම පන්නන්නේ නැති හින්දා ඒවනම් දන්නේ නෑ !
    කිංස්ලියනම් කොයි වෙලෙත් ශෝටයි බාටා දෙයි දාගෙන සිගා එක ඇදන් පාරෙම තමයි !

    මුන් හැබැයි දවස් 30ට ෂෝ 40-45ක් අතර ගානක් ගහනවා බන් !

    ඩොනල්ඩ් කාරයට (රොෂාන්ගේ තාත්තා) දැන් බෑන්ඩ් 3යි යකෝ මුනුත් එක්ක​
    oba koheda ?
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    R5Jscxu.jpg

    කොහොමද කිංස්ලි අයියා ඕක ඇදන් පොඩි කාලේ මරද වැල්ලේ කියද්දි :D:D
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මෙලෝ රහක් නැති තවත් අජූත බෑන්ඩ් එකක්
    ලංකාවේ උන්ට පුලුවන්ද live show එකක්වත් හරියට කරගන්න
    මේ තියෙන්නේ pitbull ගේ සින්දුවක් කියන්න ගිහින් නාපු නෑමක්
    මල් සින්දුවක් කියන ඉන්නේ නැතිව බැරි මගුල් කොරන්න යනවා

    https://www.youtube.com/watch?v=8lNsBwG8eI0
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මෙලෝ රහක් නැති තවත් අජූත බෑන්ඩ් එකක්
    ලංකාවේ උන්ට පුලුවන්ද live show එකක්වත් හරියට කරගන්න
    මේ තියෙන්නේ pitbull ගේ සින්දුවක් කියන්න ගිහින් නාපු නෑමක්
    මල් සින්දුවක් කියන ඉන්නේ නැතිව බැරි මගුල් කොරන්න යනවා

    https://www.youtube.com/watch?v=8lNsBwG8eI0

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මේ පක්කු ටික කොග්ගල හිරු මෙගා බ්ලාස්ට් (2016.03.19) එකෙත්, මෙහෙම හිටියේ...
    දැනුයි මට මතක් වුනේ..
    :rofl::rofl::rofl: