Flight එකේ බැගේජ් allowance අවුලක් HELP PLS

KALUSUDHA

Member
Oct 15, 2015
136
15
0

මේකයි බන් සීන් එක මම මේ පාර ලංකාවට එන්නේ China Eastern airline,
පලවෙනේ සැරේ තමයි මේ එයාලයින් එකේ එන්නේ,
මට මුන්ගේ Baggage allowance පොඩ්ඩක් අවුල් බන්, දන්නා එකෙක් තේරුම් කරලා දියන්කෝ මොකක්ද මේ LCM කියන්නේ 158LCM කියන්නේ කොච්චරක්ද?Dimension එක නෙවෙයිද ?

මගේ එක bag එකක් උස දිග පළල 52*30*76 මේ වගේ 2ක් පුළුවන්ද?
එහම නැත්නම් මේ කියන විදියට bag එකක size එක කොච්චරක් වෙන්න ඕනෙද ?
BUMP එකක්වත් දාගෙන යන්න

funkmv.jpg
 
Last edited:

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ube athe ran yana bag eke usa, diga and palala ekathu karapuhama 115ta wada adu wenna one, checking karana bag ekath ara widihala ekathu karapuhama 158ta adu wenna one................
     
    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    ube athe ran yana bag eke usa, diga and palala ekathu karapuhama 115ta wada adu wenna one, checking karana bag ekath ara widihala ekathu karapuhama 158ta adu wenna one................

    Bag එකේ දිග උස පළල එකතුව

    Thank you machanla
     
    paththe

    Junior member
  • Dec 29, 2008
    158
    2
    18
    මේකයි බන් සීන් එක මම මේ පාර ලංකාවට එන්නේ China Eastern airline,
    පලවෙනේ සැරේ තමයි මේ එයාලයින් එකේ එන්නේ,
    මට මුන්ගේ Baggage allowance පොඩ්ඩක් අවුල් බන්, දන්නා එකෙක් තේරුම් කරලා දියන්කෝ මොකක්ද මේ LCM කියන්නේ 158LCM කියන්නේ කොච්චරක්ද?Dimension එක නෙවෙයිද ?

    මගේ එක bag එකක් උස දිග පළල 52*30*76 මේ වගේ 2ක් පුළුවන්ද?
    එහම නැත්නම් මේ කියන විදියට bag එකක size එක කොච්චරක් වෙන්න ඕනෙද ?
    BUMP එකක්වත් දාගෙන යන්න

    funkmv.jpg

    Macho bag eke size eka awlak naha bara gana thama balanna one