මචන්ලා මගේ Pc එකේ Power Supply එක මාරු කරා ඒ ගමන් ම Thermal Paste දැම්මා පොස්සෙර් එකට
දැන් Images වල Qulity එකක් එන්නේ නෑ නිකන් කළු වෙලා වගේ ඇදපු චිත වගේ කලර් ඒක අඩුයි වගේ, බොද වෙලා වගේ යාන්තමට පෙන්නේ
දාපු Power Supply එකේ අවුලක් නිසාද මෙහෙම වෙන්න ඇත්තේ ? නැත්තම් පොස්ස්ර් එක ගලවපු නිසාද ?
VGA Card එකක් අරන් දැම්මොත් මේ අවුල හරි යයිද
නැත්තම් Power Supply ඒක Samsung එකක් ම දාන්න වෙයිද (කලින් තිබුනේ Samsung එකක්)