Domain Resell කරන්න ආසාවක් තියෙනවා මාරෙටම. Flippa.com එක නේද Sell කරනන් හොදම තැන?
කොහොමද මේකේ Payment එක ගන්නේ..?
හොදට දන්නා කෙනෙක් පොඩ්ඩක් කියල දීපන්කො A to Z කොහොමද වැඩේ කරන්නේ කියලා

YouTube Videos වල තියෙන්නේ ලිස්ට් කරන තැනට එනකන් විතරයි.

තව Domain Resell කරන Marketplace එහෙම දන්නවානම් කියපල්ලා කෝ

...
_ B U M P _