Flippa.com එකේ Domain Sell කරන උන් කෝ

Krish23

Active member
  • Aug 26, 2017
    250
    87
    28
    flippa-1.png

    Domain Resell කරන්න ආසාවක් තියෙනවා මාරෙටම. Flippa.com එක නේද Sell කරනන් හොදම තැන?
    කොහොමද මේකේ Payment එක ගන්නේ..?
    හොදට දන්නා කෙනෙක් පොඩ්ඩක් කියල දීපන්කො A to Z කොහොමද වැඩේ කරන්නේ කියලා :love:
    YouTube Videos වල තියෙන්නේ ලිස්ට් කරන තැනට එනකන් විතරයි.:(

    තව Domain Resell කරන Marketplace එහෙම දන්නවානම් කියපල්ලා කෝ :love:

    ...
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    math dekak damma aduwata damme habai thama nam sell une na mehe ekek illuwoth aduwata denwa

    digital item selling site ekakta hodai domain eka