ෆෝකස් කරගෙන කරන්න amaru hinda nidi maragena wada karanna una scenarios ona tharan

help help

help help

Kohomada machan karanne okamachan matath okama thibba.itapasse mma self discipline gena poddak study kara.itapasse mata hoda focus ekk heduna wedawalta.hema dema ube mind eka mchn.mind eka control krgnna try ekk dipan. mokada ube mind eka control eke neththm hari amarui mchn issrahata ynna
මෙන්න මේක තමා මටත් වෙලා තියෙන්නේattention span eka kelawenna major reason ekak thama ape brain eka always over stimulus wima. youtube, fb wage dewala thama brain over stimulation ekata pradhanawa balapaala thiyenne. brain eka diga kaalaya over stimulus unama, stimulation adu weda karanna amaru wenawa. mokada brain eka always wadi stimulation ekak hoyana nisa.
eka nisa padam karanna gaththath 5 min walain wage you tube balanawa fb yanawa wage dewal karanna gannawa
මචන් විස්තර ටිකක් දාමු නේද..හැමෝටම වැදගත් වෙයිmachan matath okama thibba.itapasse mma self discipline gena poddak study kara.itapasse mata hoda focus ekk heduna wedawalta.hema dema ube mind eka mchn.mind eka control krgnna try ekk dipan. mokada ube mind eka control eke neththm hari amarui mchn issrahata ynna
අපිටත් කියල දීපන් තේරෙන සිංහලෙන් ඕක.machan matath okama thibba.itapasse mma self discipline gena poddak study kara.itapasse mata hoda focus ekk heduna wedawalta.hema dema ube mind eka mchn.mind eka control krgnna try ekk dipan. mokada ube mind eka control eke neththm hari amarui mchn issrahata ynna
මචං මට ඕනකමක් තියෙනවා online certificates ටිකක් කරගන්න. (රස්සාවකට යන්න ප්ලස් එකක් බලාගෙන නෙමේ.) අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න ඕනකම තියෙනවා. ඒවගේම දැනට කරල තියෙන ටෙක්නොලජි වලින් සයිඩ් ප්‍රොජෙක්ට්ස් කරන්න. ඒත් ෆෝකස් කරන්න හරි අමාරුයි බං ඉස්සර වගේ නෙමේ. උබල මොනවද කරන්නේ වැඩක් ෆෝකස් කරගෙන කරන්න? පොඩි ටිප්ස් ටිකක් දිපං. කම්මැලි කම නැතිව වැඩ ටිකක් කරන්න.
puluwan tharam dopamine release wena dewal walin ain wela inna eka thamai ban okata solution eka. mara amarui api eka eka ewata addict wela hinda. Social media, movies, tv series arawa mewa click ekaka dura witharai neh. e hinda distract wela inna eka thamai ada kale lesi. wadak karana eka thamai amaru. hodama wade okkoma notifications off karala, social media arawa mewa block karagena tika dawasak hitapan asawa tikak adu wenna dila. oken galawunoth uba goda. high ekak ena, athal ekak ena dewal mokuth ude karanna epa. (entertainment, social media, etc). udema dopamine release una gaman api ilagata athal eke innawa. hawasata thamai kalakanni feeling eka enne. Anith de thamai oka daily karan yaddi relapse wena dawas ei. ewata awl ganna epa. eka digata dawas 2k distract wenna denna epa. pahuwada apahu udema patan ganin. jayawewa.
අඩෝ මටත් ඔහොම්මයි.. මට තියන අව්ල බන් screen එක දිහා බලන් ඉන්ඩ බැ..වීනාඩ් 10ක් විතර බලන් ඉඩපුහම ඇස්දෙක ඔලුව කැක්කුම එනවා..ඉතින් ඇදට පයින්ඩම ඕන හිටගෙන ඉන්නඩ බැ.. එක නිසා මන් film බලන්නැ, facebook යන්නැ එලකිරියට විතරයි එන්නෙ ගොඩක්ම එත් ටික වෙලාවයි.. ආය බස් එකේ weel එකේ යද්දී එහෙම මොබයිල් එක දිහා බලන්ඉන්නඩ බැ තප්පර 10ක් බැලුවොත් වමනෙ යන්ඩ එනව උබලට මේවා තියනවද?.. මටවිතරද?..