Focus කරලා වැඩ කරන්න.

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    machan matath okama thibba.itapasse mma self discipline gena poddak study kara.itapasse mata hoda focus ekk heduna wedawalta.hema dema ube mind eka mchn.mind eka control krgnna try ekk dipan. mokada ube mind eka control eke neththm hari amarui mchn issrahata ynna
    Kohomada machan karanne oka
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    attention span eka kelawenna major reason ekak thama ape brain eka always over stimulus wima. youtube, fb wage dewala thama brain over stimulation ekata pradhanawa balapaala thiyenne. brain eka diga kaalaya over stimulus unama, stimulation adu weda karanna amaru wenawa. mokada brain eka always wadi stimulation ekak hoyana nisa.

    eka nisa padam karanna gaththath 5 min walain wage you tube balanawa fb yanawa wage dewal karanna gannawa
    මෙන්න මේක තමා මටත් වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    machan matath okama thibba.itapasse mma self discipline gena poddak study kara.itapasse mata hoda focus ekk heduna wedawalta.hema dema ube mind eka mchn.mind eka control krgnna try ekk dipan. mokada ube mind eka control eke neththm hari amarui mchn issrahata ynna
    මචන් විස්තර ටිකක් දාමු නේද..හැමෝටම වැදගත් වෙයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    machan matath okama thibba.itapasse mma self discipline gena poddak study kara.itapasse mata hoda focus ekk heduna wedawalta.hema dema ube mind eka mchn.mind eka control krgnna try ekk dipan. mokada ube mind eka control eke neththm hari amarui mchn issrahata ynna
    අපිටත් කියල දීපන් තේරෙන සිංහලෙන් ඕක.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කවුරුත් මේකෙන් මිදෙන්න විදියක් උපදෙසක් දෙන්නේ නැද්ද.
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    මටත් තිබ්බා ඔය ලෙඩේම, ඇත්තටම හුගක් අයට මේක තියනවා. මේකට ලොකුවටම හේතුවක් තමයි social media. මොකද අපි social media වල දකින්නේ short පොස්ට් හුගක් වෙලාවට, ඒ වගේම එක එක විෂයන්. මොකද facebook ගත්තත් ඔකට ගියාම political post,health related post,comedy,cooking,තව මොඩ තර්ක, අනම් මනම් හැම දේම දකිනවා වගේම එවා උඩින් පල්ලෙන් කියවනවා දකිනවා. ඕක දිගින් දිගටම වෙනවා. අවුරුදු ගානක්. ඔහොම ගියාම අපේ මොලේ එක දේකට focus කරන්න බැරි වෙනවා. එතකොට තමයි වැඩක් කරන්න ගියාම elakiri යට එන්න හිතෙන්නේ, facebook යන්න හිතෙන්නේ. ඉතින් අවුරුදු ගානක් install උන habbits එක පාර නවත්තන්න බෑ. ටික ටික try කරන්න. week 1 - 5minute studies කරන්න, week 2 - 8minute. week 3- 10 minute. ඔය වගේ. ඉතින් මේවා ගැන ඕන තරම් කරුනු internet එකේ තියනවා, එවා බලන්න. එවා බලලා නිකන් ඉන්නේ නැතුව action එකක් ගන්න.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචං මට ඕනකමක් තියෙනවා online certificates ටිකක් කරගන්න. (රස්සාවකට යන්න ප්ලස් එකක් බලාගෙන නෙමේ.) අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න ඕනකම තියෙනවා. ඒවගේම දැනට කරල තියෙන ටෙක්නොලජි වලින් සයිඩ් ප්‍රොජෙක්ට්ස් කරන්න. ඒත් ෆෝකස් කරන්න හරි අමාරුයි බං ඉස්සර වගේ නෙමේ. උබල මොනවද කරන්නේ වැඩක් ෆෝකස් කරගෙන කරන්න? පොඩි ටිප්ස් ටිකක් දිපං. කම්මැලි කම නැතිව වැඩ ටිකක් කරන්න.

    ubage age eka kiyada
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,176
    24,817
    113
    tracing Geo-location.. ... ...
    puluwan tharam dopamine release wena dewal walin ain wela inna eka thamai ban okata solution eka. mara amarui api eka eka ewata addict wela hinda. Social media, movies, tv series arawa mewa click ekaka dura witharai neh. e hinda distract wela inna eka thamai ada kale lesi. wadak karana eka thamai amaru. hodama wade okkoma notifications off karala, social media arawa mewa block karagena tika dawasak hitapan asawa tikak adu wenna dila. oken galawunoth uba goda. high ekak ena, athal ekak ena dewal mokuth ude karanna epa. (entertainment, social media, etc). udema dopamine release una gaman api ilagata athal eke innawa. hawasata thamai kalakanni feeling eka enne. Anith de thamai oka daily karan yaddi relapse wena dawas ei. ewata awl ganna epa. eka digata dawas 2k distract wenna denna epa. pahuwada apahu udema patan ganin. jayawewa.
     
    hmm
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    අඩෝ මටත් ඔහොම්මයි.. මට තියන අව්ල බන් screen එක දිහා බලන් ඉන්ඩ බැ..වීනාඩ් 10ක් විතර බලන් ඉඩපුහම ඇස්දෙක ඔලුව කැක්කුම එනවා..ඉතින් ඇදට පයින්ඩම ඕන හිටගෙන ඉන්නඩ බැ.. එක නිසා මන් film බලන්නැ, facebook යන්නැ එලකිරියට විතරයි එන්නෙ ගොඩක්ම එත් ටික වෙලාවයි.. ආය බස් එකේ weel එකේ යද්දී එහෙම මොබයිල් එක දිහා බලන්ඉන්නඩ බැ තප්පර 10ක් බැලුවොත් වමනෙ යන්ඩ එනව උබලට මේවා තියනවද?.. මටවිතරද?..
     
    • Sad
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අඩෝ මටත් ඔහොම්මයි.. මට තියන අව්ල බන් screen එක දිහා බලන් ඉන්ඩ බැ..වීනාඩ් 10ක් විතර බලන් ඉඩපුහම ඇස්දෙක ඔලුව කැක්කුම එනවා..ඉතින් ඇදට පයින්ඩම ඕන හිටගෙන ඉන්නඩ බැ.. එක නිසා මන් film බලන්නැ, facebook යන්නැ එලකිරියට විතරයි එන්නෙ ගොඩක්ම එත් ටික වෙලාවයි.. ආය බස් එකේ weel එකේ යද්දී එහෙම මොබයිල් එක දිහා බලන්ඉන්නඩ බැ තප්පර 10ක් බැලුවොත් වමනෙ යන්ඩ එනව උබලට මේවා තියනවද?.. මටවිතරද?..

    othana thiyenne wena issue ekak machan.es poddak check karanna hoda thenakin.