Folders open වෙන්ට වෙලා යනවලු :dull:

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    මගේ යාලුවෙක්ගෙ lap එකේ පෙරේදා ඉදලා folders open වෙන්ට වෙලා යනවලු. උඩින් green bar එකක් load වෙනවලු. මේකට මොකාක්ද හේතුව? solution එකක් තියේද?
    SSD එකක් lap එකේ තියෙන්නේ

    1625918297836.png
     
    • Like
    Reactions: kinkon

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    used space eka kohomada? ssd wala 80% walata wada full unama speed eka godak adu wenna gannawa.
    ssd health eka kohomada? ssd eken dena software eken balanna puluwan.
    brand eka mokakda?
     
    • Like
    Reactions: Avatar998

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Download wala files wadi nam ekath case ekak okkoma wena hdd ekakta danna Recycle bin eka clear krla try krla balanna.pc eke tempery files clean karanna
     
    • Like
    Reactions: Avatar998

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    Indexing issue ekak hari Thumbnail cache eke issue ekak wenna puluwan. Hariyatama kiyanna amarui. Poddak net eke index eka rebuild karana ekai, thumbnail cach eke clear karana ekai balanna.
     
    • Like
    Reactions: Avatar998

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    • Like
    Reactions: Avatar998

    akilayohanperera

    Active member
  • Mar 23, 2011
    131
    35
    28
    Depanama
    මගේ යාලුවෙක්ගෙ lap එකේ පෙරේදා ඉදලා folders open වෙන්ට වෙලා යනවලු. උඩින් green bar එකක් load වෙනවලු. මේකට මොකාක්ද හේතුව? solution එකක් තියේද?
    SSD එකක් lap එකේ තියෙන්නේ

    View attachment 134682
    අඩේ... මගෙත් එහෙමයි... මන් හිතන්නෙ මේ පාර අප්ඩේට් එකේ බග් එකක්ද කොහෙද....
     
    • Like
    Reactions: Avatar998

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    C cleaner කියල සොෆ්ට්වෙයා එකක් තියනවා.ඒක ඉන්ස්ටෝල් කරලා ක්ලීන් කරලා බලහන්
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    used space eka kohomada? ssd wala 80% walata wada full unama speed eka godak adu wenna gannawa.
    ssd health eka kohomada? ssd eken dena software eken balanna puluwan.
    brand eka mokakda?
    ඉක්මනින් Data ටික බැකප් කරන්න ඕනි. කෙලවෙන්න කලින්. ASAP
    Download wala files wadi nam ekath case ekak okkoma wena hdd ekakta danna Recycle bin eka clear krla try krla balanna.pc eke tempery files clean karanna
    Indexing issue ekak hari Thumbnail cache eke issue ekak wenna puluwan. Hariyatama kiyanna amarui. Poddak net eke index eka rebuild karana ekai, thumbnail cach eke clear karana ekai balanna.
    * try to brows the folder with CMD and see if you can see the contents,
    thumbnail aulak wenna puluwan so, tiyena files folders athule CMD eke delete karanna or copy karanna wena pen ekakata vage.
    * https://codecguide.com/download_k-lite_codec_pack_full.htm
    codecs dala install karaddi thumbnails select karanna. meken hari yanne nattam.
    *SSD might be failing see it from
    https://www.hdsentinel.com/download.php
    අඩේ... මගෙත් එහෙමයි... මන් හිතන්නෙ මේ පාර අප්ඩේට් එකේ බග් එකක්ද කොහෙද....
    C cleaner කියල සොෆ්ට්වෙයා එකක් තියනවා.ඒක ඉන්ස්ටෝල් කරලා ක්ලීන් කරලා බලහන්

    ඔක්කොටම ස්තූතියි! වෙලා තියෙන්නේ පොරගේ downloads folder එකේ files පුරවලා & ළගදි Loki series එකේ high compressed episodes බාලා torrent site එකකින්. ඔය ටික බෑවට පස්සේ තමා ඔහොම හිරවෙන්ට අරන් තියෙන්නේ. අපි episodes ටික delete කරන්ට ගියත් delete වෙන්නේ නෑ. කොහොම හරි safe mode දාලා සුද්දයක් දැම්මට පස්සේ හරි ගියා. :love::love::love: