අඩේ... මගෙත් එහෙමයි... මන් හිතන්නෙ මේ පාර අප්ඩේට් එකේ බග් එකක්ද කොහෙද....මගේ යාලුවෙක්ගෙ lap එකේ පෙරේදා ඉදලා folders open වෙන්ට වෙලා යනවලු. උඩින් green bar එකක් load වෙනවලු. මේකට මොකාක්ද හේතුව? solution එකක් තියේද?
SSD එකක් lap එකේ තියෙන්නේ
View attachment 134682
used space eka kohomada? ssd wala 80% walata wada full unama speed eka godak adu wenna gannawa.
ssd health eka kohomada? ssd eken dena software eken balanna puluwan.
brand eka mokakda?
ඉක්මනින් Data ටික බැකප් කරන්න ඕනි. කෙලවෙන්න කලින්. ASAP
Download wala files wadi nam ekath case ekak okkoma wena hdd ekakta danna Recycle bin eka clear krla try krla balanna.pc eke tempery files clean karanna
Indexing issue ekak hari Thumbnail cache eke issue ekak wenna puluwan. Hariyatama kiyanna amarui. Poddak net eke index eka rebuild karana ekai, thumbnail cach eke clear karana ekai balanna.
* try to brows the folder with CMD and see if you can see the contents,
thumbnail aulak wenna puluwan so, tiyena files folders athule CMD eke delete karanna or copy karanna wena pen ekakata vage.
* https://codecguide.com/download_k-lite_codec_pack_full.htm
codecs dala install karaddi thumbnails select karanna. meken hari yanne nattam.
*SSD might be failing see it from
https://www.hdsentinel.com/download.php
අඩේ... මගෙත් එහෙමයි... මන් හිතන්නෙ මේ පාර අප්ඩේට් එකේ බග් එකක්ද කොහෙද....
C cleaner කියල සොෆ්ට්වෙයා එකක් තියනවා.ඒක ඉන්ස්ටෝල් කරලා ක්ලීන් කරලා බලහන්


