Font 1කක් හොයාගන්න උදව්....

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Font 1කක් හොයාගන්න උදව්....

    මචන්ලා,
    මේතියෙන්නේ AA-Shantha කියන සිංහල font 1කෙන් typ කරපු ඉලක්කම්,
    14.gif

    1zx8o04.jpg

    මේ ඉලක්කම් ඇදයි,:(
    27zcleu.jpg

    ............................................................................................................................................................................................

    මේ තියෙන්නේ මම CorelDraw වලින් ඇද හදල thick කරල හදපු ඉලක්කම්,
    3.gif

    rvg7dg.jpg

    මට මේවාගේ ඉලක්කම් තියන font 1කක් ඕනේ....
    ලොකු උදව්වක්....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල ගොඩක් ෆොන්ට් වල පොඩි පොඩි අවුල් තියෙනවා බං.. හදලා ගන්න බැරිද..? මං හම්බවුනොත් දෙන්නං හොඳ එකක්.. ඉංශ්‍රීසි ෆොන්ට් හරියන්නෙ නැද්ද බං.. අංක නේහ් ටයිප් කරන්න ඕන..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සිංහල ගොඩක් ෆොන්ට් වල පොඩි පොඩි අවුල් තියෙනවා බං.. හදලා ගන්න බැරිද..? මං හම්බවුනොත් දෙන්නං හොඳ එකක්.. ඉංශ්‍රීසි ෆොන්ට් හරියන්නෙ නැද්ද බං.. අංක නේහ් ටයිප් කරන්න ඕන..

    English Font 1කක් හරි කමක් නෑ, මට ඕනේ ඉලක්කම් විතරයි....
    3.gif

    :yes::yes:
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    සිංහල ගොඩක් ෆොන්ට් වල පොඩි පොඩි අවුල් තියෙනවා බං.. හදලා ගන්න බැරිද..? මං හම්බවුනොත් දෙන්නං හොඳ එකක්.. ඉංශ්‍රීසි ෆොන්ට් හරියන්නෙ නැද්ද බං.. අංක නේහ් ටයිප් කරන්න ඕන..
    ඔවි සාහෝ සිංහල fontz අවුල්තමා, ඇද හදලතමා දැන් කරන වැඩේ කරන් යන්නේ වෙලායනවා එකයි මේ සමාන font 1කක් හොයන්නේ. english font k ඉලක්කම් විතරනේ ඕනේ,
    hw ever thanx sahoo....
    11.gif