Basuru ෆොන්ට් එක හොඳ නැද්ද මචෝ??
නැත්නම් මේක බලන්න
http://www.ffonts.net/Hussar-Woodtype-UltraBlack.font
නැත්නම් මේක බලන්න
http://www.ffonts.net/Hussar-Woodtype-UltraBlack.font
Last edited:
Basuru ෆොන්ට් එක හොඳ නැද්ද මචෝ??
නැත්නම් මේක බලන්න
http://www.ffonts.net/Hussar-Woodtype-UltraBlack.font

Basuru font 1kanan bolt wadi sahoo, patten 1kath wenas, anith font1kanan tikak samanai mama try karala balannan, thnk u so much sahoo....![]()


http://www.1001fonts.com/thin-fonts.html
left side එකේ තියන box එකේ 1 ඉදන් 9 ට නම්බර්ස් ගහල. පේජ් එකෙන් පේජ් එක බලන්න. සමහරවිට හම්බ වෙයි 1ක්
මම try කරල බලන්නන්....
හැම font 1කම හරියන්නේ නැgoogle balapan diyyooo fonts tiyee oni taram
සාහෝ මේ font pattern 1කට සමාන වෙන්න ඕනේ... google1කේ හොයන්න හෙන ගේමක් දෙන්න වෙනවා
, එකයි එල කිරි යාළුවන්ගෙන් ඇහුවේ....




ඇදයි කිව්වෙ සාහෝ, font 1ක රවුම් වෙනතැන් වලින් හරියට අවුමි වෙලා නැ ඇදයි....මොකක්ද බන් ෆොන්ට් එක ඇදයි කියන්නේ...දන්න එකෙක් කියලා දීපල්ලකෝ බන්...

ඇදයි කිව්වෙ සාහෝ, font 1ක රවුම් වෙනතැන් වලින් හරියට අවුමි වෙලා නැ ඇදයි....![]()

අයියෝ මචන් ඒ තේරුනෙත් නැහැ ... උදාහරණයක් එක්කම දාපන්කෝ බන්...
එනි වේ බම්ප්......![]()