ෆුඩ් සිටි එකෙන් ඔර්ඩර් එකක් දැම්මා ඊයේ. දෙපාරක්ම සිංහලෙන් කිව්වා කාර්ඩ් පේමන්ට් එකක් කරන්නේ කියලා. අද බඩු ටික ගෙනාවා. ඩිලිවරි කරන එකා කියනවා කාර්ඩ් බැහැ කෑෂ් ඔන්ලිලු. මම හේතුව ඇහුවාම මැෂින් එක චාර්ජ් නැහැලු. අන්තිමට අතේ තිබ්බ ඔක්කොම සල්ලි ටික දුන්නා. දැන් හදිස්සියකටත් සල්ලි නැහැ. රටේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී ඔය වගේ හේතු කියනවද බන්. ඇයි මුන්ට චාර්ජ් කරගෙන එන්න බැරිද. අපිට සල්ලි ගන්න එලියට යන්නත් බැහැ :angry:.
 
Salli ne kiyala charge karan enna kiyannepai

කියන්න තිබ්බා බන් . ඕකුන් ආයි එයිද දන්නේ නැහැ . මේ වෙලාවේ අපිට බඩු ගන්නත් අමාරුයි . උබ දන්නවනේ ෆූඩ් සිටි එකෙන් ඔර්ඩර් එකක් දාන්න තියෙන අමාරුව. උන් දන්නවා අපි අසරණයි කියලා.
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    විල්සන් මාමා;25314072 said:
    ෆුඩ් සිටි එකෙන් ඔර්ඩර් එකක් දැම්මා ඊයේ. දෙපාරක්ම සිංහලෙන් කිව්වා කාර්ඩ් පේමන්ට් එකක් කරන්නේ කියලා. අද බඩු ටික ගෙනාවා. ඩිලිවරි කරන එකා කියනවා කාර්ඩ් බැහැ කෑෂ් ඔන්ලිලු. මම හේතුව ඇහුවාම මැෂින් එක චාර්ජ් නැහැලු. අන්තිමට අතේ තිබ්බ ඔක්කොම සල්ලි ටික දුන්නා. දැන් හදිස්සියකටත් සල්ලි නැහැ. රටේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී ඔය වගේ හේතු කියනවද බන්. ඇයි මුන්ට චාර්ජ් කරගෙන එන්න බැරිද. අපිට සල්ලි ගන්න එලියට යන්නත් බැහැ :angry:.

    Card eken pay karama uta keeyakwath gahanna baruwa athi.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    විල්සන් මාමා;25314081 said:
    කියන්න තිබ්බා බන් . ඕකුන් ආයි එයිද දන්නේ නැහැ . මේ වෙලාවේ අපිට බඩු ගන්නත් අමාරුයි . උබ දන්නවනේ ෆූඩ් සිටි එකෙන් ඔර්ඩර් එකක් දාන්න තියෙන අමාරුව. උන් දන්නවා අපි අසරණයි කියලා.

    uba IT ney da karanne..?
    Y keells aeken online order aekuk damme neththe.?

    unge service aekath hodai
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Food City service ekaknan ajuthayi ban.. Keels hodayi kiyana newyi eth Keels eken dapu order ekata badu okkama wagey gaththa order karaddima kiwwa card payment witharayi kiyala. Order eka udey dammey hawas 7 wenakota car ekakin awilla badu tika deliver kala card machine eken okkatama gewwa including the delivery charge.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235

    Uba call karalada order kare?
     
    Hamadama baladdi unge quota eka fill bun ape area eke :lol:
    Ude 6ta withara nagitinna wenawa. Eka dawasak bohoma amaruwen damma. Eth hamadama karanna baha bun. Keells eke dan queue ekak thiyenawa site ekata yaddi. Waiting list ekak wage :sorry:. Site eke load eka wadinam ubata yanna denne naha
     
    :Dlankawe ne bn.
    මෙවන් අසිරි මත් ජාතිය ජයෙන් උදාරයි :lol:
    Food City service ekaknan ajuthayi ban.. Keels hodayi kiyana newyi eth Keels eken dapu order ekata badu okkama wagey gaththa order karaddima kiwwa card payment witharayi kiyala. Order eka udey dammey hawas 7 wenakota car ekakin awilla badu tika deliver kala card machine eken okkatama gewwa including the delivery charge.
    ado keells ekata call karanna puluwanda bun? mama hithuwe site eken witharayi kiyala
    Uba call karalada order kare?
    ow bun iye kanawata answer kala :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,671
    113
    langa atm ekak ndda.mn dan tikakata kalinuth gihin aran awa.police ayath hitiya awlk na atm ekata awa qwama
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    Card eken pay karama uta keeyakwath gahanna baruwa athi.

    විල්සන් මාමා;25314172 said:
    matath meka hithenawa bun. Mekada dannaha kiwwe. Anika bun charge naha kiyana eka pattama silly reason ekak ne

    යකෝ උන් බඩු අරන් යන්නෙ එක ගෙදරකට විතරද? තැන් කියක්නම් කියල cover කරන්නද.. උන් මේ වෙලාවේ එහෙම හරි රිසක් එකක් අරගෙන උඹලට බඩු අරන් එනව. තොපි ගෙදරට වෙලා කකා බිබී උන්ගෙ ඇදකුද හොයනව. :lol:
     
    උන් කරන වැඩේ සහ රිස්ක් එක දන්නවා මචන්
    හැබැයි කාර්ඩ් සහ කෑෂ් එක අතරෙයි ඔය රිස්ක් එක අතරෙයි මට සම්බන්දයක් පෙන්නේ නැහැ . අනික කාර්ඩ් තමයි රිස්ක් එක අඩු. සල්ලි කොහෙන් එනවද කියලා කව්ද දන්නේ. අනික උන්ට ඉතුරු දෙන්න වද වෙන්න දේකුත් නැහැ. උබත් නිකන් හැම එකේම වැරද්දක් දකින එකෙක් වගේ
     
    • Like
    Reactions: ehseres

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    විල්සන් මාමා;25314174 said:
    මෙවන් අසිරි මත් ජාතිය ජයෙන් උදාරයි :lol:

    ado keells ekata call karanna puluwanda bun? mama hithuwe site eken witharayi kiyala

    Ow ban call karala order eka daagaththey.
    Ona badu okkama kiyanna kiyala u list eka liyagaththa eeta passey u kiyapi sir adin passey mehema orders badaginney naha website ekata gihin order karanna oney. Eka kiwwata passey list ekata eki meki noki baduth add karagaththa. Eken hodata giya machan loku gaanaka order ekak damma. Thaama yanney eh stock eka. Labana maasey anthima wenakan stock eka hodatama pramanawath.
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    Ow ban call karala order eka daagaththey.
    Ona badu okkama kiyanna kiyala u list eka liyagaththa eeta passey u kiyapi sir adin passey mehema orders badaginney naha website ekata gihin order karanna oney. Eka kiwwata passey list ekata eki meki noki baduth add karagaththa. Eken hodata giya machan loku gaanaka order ekak damma. Thaama yanney eh stock eka. Labana maasey anthima wenakan stock eka hodatama pramanawath.

    :)Ela machan.thanks.+++ubta dapu PM ekata reply karanna bari lu inbox full nisa..
     
    Last edited:
    • Like
    Reactions: ehseres