මචෝ මේක ගැන මං හොයා හොයා හිටියේ..මට දන්න ගන්න ඕනේ Food exporting වල මුල ඉදන්
කරන්න ඕනේ දේවල් ගැන..
අපි යවන දේවල් තියන ඕන කොලිටි.
පැකින් වල තියන quality.
මං හිතන් ඉන්නේ පලතුරු ,එවවලු, යවන්න...

කරන්න ඕනේ දේවල් ගැන..
අපි යවන දේවල් තියන ඕන කොලිටි.
පැකින් වල තියන quality.
මං හිතන් ඉන්නේ පලතුරු ,එවවලු, යවන්න...





